ද බ්‍රොන්ක්ස්
Appearance
ද බ්‍රොන්ක්ස් බ්‍රොන්ක්ස් ප්‍රාන්තය | |
---|---|
නිව්යෝර්ක් නගරයෙහි පේරුව නිව්යෝර්ක් ජනපද ප්‍රාන්තය | |
යැංකි ක්‍රීඩාංගණය (මැද), ඉහළට වන්නට බ්‍රොන්ක්ස් ප්‍රාන්ත අධිකරණ ශාලාව සහ ග්‍රෑන්ඩ් කොන්කෝර්ස්. ක්‍රීඩාංගණයට දකුණු පසින් ඇත්තේ එහි පූර්ව පිහිටි ස්ථානය වෙයි. | |
උද්යෝග පාඨය(න්): නේ කේඩ මාලීස් – "වරදට නොනැමෙන්න" (අරුත. "වැරදි කටයුතු වලට නොපෙළඹෙන්න") | |
ඛණ්ඩාංක: 40°50′14″N 73°53′10″W / 40.83722°N 73.88611°Wඛණ්ඩාංක: 40°50′14″N 73°53′10″W / 40.83722°N 73.88611°W | |
සිප් කේතය උපසර්ගය | 104 |
දුරකථන කේතය(න්) | 718/347/929, 917 |
වෙබ් අඩවිය | බ්‍රොන්ක්ස් පේරුවෙහි සභාපතිගේ නිල වෙබ්අඩවිය |
ද බ්‍රොන්ක්ස් යනු, නිව්යෝර්ක් ජනපදය තුල පිහිටි නිව්යෝර්ක් නගරයෙහි පේරු පහ අතුරින් උතුරු දෙසින්ම පිහිටන එක වෙයි.