නිව්යෝර්ක් නගරයෙහි පේරුව
පෙනුම

1. මෑන්හැට්න්
2. බෲක්ලීන්
3. ක්වීන්ස්
පේරුව නමින් හැඳින්වෙන ප්‍රාන්ත-මට්ටමෙහි ප්‍රභින්න පරිපාලන කොට්ඨාශ පහක් වෙතින් නිව්යෝර්ක් නගරය සමන්විත වෙයි: මෑන්හැට්න්, ද බ්‍රොන්ක්ස්, ක්වීන්ස්, බෲක්ලීන්, සහ ස්ටෑට්න් අයිලන්ඩ්.