කාම්බෝජයෙහි සාහිත්‍යය
Appearance
කාම්බෝජ හෝ කමාය සාහිත්‍යයට ඉතා පුරාතන සම්භවයක් ඇත. බොහෝ අග්නිදිග ආසියානු ජාතික සාහිත්‍යයන් මෙන්ම එහි සාම්ප්‍රදායික සංහිතාව තුල ප්‍රභින්න අංශ හෝ මට්ටම් හෝ දෙකක් ඇත:
- ලිඛිත සාහිත්‍යය, රාජසභාවන්ට හෝ බෞද්ධ ආශ්‍රමයන්ට හෝ සීමා වී තිබුණි.
- දේශීය ජනශ්රැතිය මත පදනම්වූ මුඛ්‍ය සාහිත්‍යය. ප්රමුඛ ආගම වූ බුද්ධාගම වෙතින් එය මහත් ආභාෂයක් ලැබූ අතර, රාමායනය සහ මහාභාරතය යන හින්දු වීරඛ්‍යානයන්හී ආභාෂයද එය වෙත ලැබිණි .
පුරාතන ශිලා ලේඛන
[සංස්කරණය]ගලෙහි කෙටුනු අභිලේඛන ලිපි රාශිය විසින් කමාය භාෂාවෙහි පුරාතනය පිළිබඳව සාක්ෂ්‍යය සපයයි.