කාම්බෝජයෙහි සාහිත්‍යය

විකිපීඩියා වෙතින්
අංකෝර් වට් ගල් කැටයමෙහි දක්නට ලැබෙන මහාභාරතයෙහි සිද්ධියක්: තිලෝත්තමා නම් රූමත් අප්සරාව නතු තර ගැනීම වෙනුවෙන් අසුරයන් දෙදෙනෙක්, එනම් සුන්ඩා සහ උපසුන්ඩා යන සොහායුරන් දෙදෙනා, සටන් වදින අයුරු මෙහි දැක්වෙයි. සමහරක් පුරාතන කාම්බෝජ දේශීය පුරාවෘත්ත සඳහා හින්දු වීරඛ්‍යානයන්හී ආභාෂය ලැබී ඇත.

කාම්බෝජ හෝ කමාය සාහිත්‍යයට ඉතා පුරාතන සම්භවයක් ඇත. බොහෝ අග්නිදිග ආසියානු ජාතික සාහිත්‍යයන් මෙන්ම එහි සාම්ප්‍රදායික සංහිතාව තුල ප්‍රභින්න අංශ හෝ මට්ටම් හෝ දෙකක් ඇත:

පුරාතන ශිලා ලේඛන[සංස්කරණය]

ගලෙහි කෙටුනු අභිලේඛන ලිපි රාශිය විසින් කමාය භාෂාවෙහි පුරාතනය පිළිබඳව සාක්ෂ්‍යය සපයයි.