ඉසිරැවීම
Appearance
මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
ඉසිරැවීම[1] යනු වදනක් හෝ බසක් හෝ බෙණෙන අයුරු යි. මින් නිශ්චිත උපබසකින් ("නිවැරදි" හෝ "සම්මත" ඉසිරැවීම) යම් වදනක් හෝ බසක් හෝ බිණීමේ දී යෙදෙන සැමැනියෙන් එකඟ වූ සද[2] අනුපිළිවෙලක් හෝ යම් තැනැත්තකු විසින් වදනක් හෝ බසක් හෝ බෙණෙන අයුර හෝ හැඟැවෙනු වියැ හැකී.
වදන්වලැ ඉසිරැවීම සදකොසු වැනි විමැසුම් කෘතිවලින් ලැබේ. සැමැනි සදකොසුවලැ සැමැනියෙන් ඇතුළත් වනුයේ සම්මත ඉසිරැවීම් පමණි. නමුදු පෙදෙසි හෝ උපබාසා හෝ ඉසිරැවීම වඩාත් නිශ්චිත කෘතිවලින් ලැබේ. Orthoepy යන්නෙන් හැඟැවෙනුයේ නිවැරදි ලෙස සැලැකෙන ඉසිරැවීම හෝ එය හැදෑරීමයි.
මූලාශ්‍ර
[සංස්කරණය]බැහැරි සබැඳි
[සංස්කරණය]ඉසිරැවීම , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.