කාබනික අපද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය වල අන්තර්ගත කාබනික ද්‍රව්‍ය දවලීම සිදුකරන්නා වූ අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේදය ඉන්සිනරේට්කිරීම (ඉංග්‍රීසි: Incineration) නම්වේ.