සැකරි ටේලර්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සැකරි ටේලර්
Zachary Taylor restored and cropped.jpg
එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා
පදවිය දැරීම
මාර්තු 4, 1849[lower-alpha 1] – ජූලි 9, 1850
Vice Presidentමිලර්ඩ් ෆිල්මෝ
පූර්වප්‍රාප්තිකයාජේම්ස් කේ. පෝක්
අනුප්‍රාප්තිකයාමිලර්ඩ් ෆිල්මෝ

සැකරි ටේලර් (නොවැම්බර් 24, 1784 – ජූලි 9, 1850), 1849 මාර්තු මාසයෙහි සිට 1850 වසරෙහි ජූලි මාසයෙහිදී සිදුවූ ඔහුගේ මරණය දක්වා, එක්සත් ජනපදයෙහි 12වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.


සටහන්[සංස්කරණය]

  1. ටේලර්ගේ ධූර කාලසීමාව 1849 මාර්තු 4 දින නැසවේ දහවල් දොළහට ආරම්භ වීමට නියමිතව තිබුනද, එම දිනය ඉරිදා දිනයක් වූ බැවින්, එදින දිවුරුම් දීම ටේලර් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. උප ජනාධිපති මිලර්ඩ් ෆිල්මෝ ද එදින දිවුරුම් දුන්නේ නැත. බොහෝ ප්‍රාඥයින් විශ්වාස කරන්නේ, ඔහු දිවුරුම් දුන්නේද නැද්ද යන්න නොසලකමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර, ටේලර්ගේ ධූර කාලසීමාව මාර්තු 4 වන දිනදී ආරම්භ වූ බවයි.
"https://si.wikipedia.org/w/index.php?title=සැකරි_ටේලර්&oldid=441915" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි