මිලර්ඩ් ෆිල්මෝ

විකිපීඩියා වෙතින්
මැතිව් බ්‍රැඩි විසින් ලබා ගත් ඡායාරූපයක්, 1855–65 පමණ
එක්සත් ජනපදයෙහි 13වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජූලි 9, 1850 – මාර්තු 4, 1853

මිලර්ඩ් ෆිල්මෝ (ජනවාරි 7, 1800 – මාර්තු 8, 1874) යනු එක්සත් ජනපදයෙහි 13වන ජනාධිපතිවරයා (1850–1853) වූ අතර, ධවල මන්දිරයෙහි සිටියදී විග් පක්ෂයෙහි සාමාජිකයෙක් වූ අවසන් තැනැත්තා විය.

"https://si.wikipedia.org/w/index.php?title=මිලර්ඩ්_ෆිල්මෝ&oldid=441917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි