යෙලෝස්ටෝන් යමහල් ආවාටය
Appearance
(Yellowstone Caldera වෙතින් යළි-යොමු කරන ලදි)
යෙලෝස්ටෝන් කල්දේරාව | |
---|---|
Yellowstone Caldera | |
![]() The northeastern part of Yellowstone Caldera, with the Yellowstone River flowing through Hayden Valley and the caldera rim in the distance | |
Highest point | |
උන්නතාංශය | 9,203[1] ft (2,805 m) |
ඛණ්ඩාංක | 44°24′N 110°42′W / 44.400°N 110.700°Wඛණ්ඩාංක: 44°24′N 110°42′W / 44.400°N 110.700°W |
Geography | |
පිහිටීම | Yellowstone National Park, Wyoming, United States |
Parent range | Rocky Mountains |
Topo map | USGS Yellowstone National Park |
Geology | |
Age of rock | 2,100,000–70,000 years[3] |
Mountain type | Caldera[2] and supervolcano |
Climbing | |
Easiest route | Hike/auto/bus |
යෙලෝස්ටෝන් යමහල් ආවාටය හෝ යෙලෝස්ටෝන් කල්දේරාව යනු, බටහිර එක්සත් ජනපදයෙහි යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයෙහි පිහිටි යමහල්මය කල්දේරාවක් සහ සුපිරි යමහලක් වන අතර, සමහරවිට යෙලෝස්ටෝන් සුපිරි ගිනිකන්ද ලෙසින්ද හැඳින්වෙයි. යමහල් ආවාටය සහ වනෝද්‍යානයෙන් බොහෝ කොටසක් පිහිටා ඇත්තේ වයෝමිං ජනපදයෙහි වයඹ දිග කෙළවරෙහිය. යමහල් ආවාටයෙහි ප්‍රධාන භූමි ලක්ෂණ ප්‍රමාණය දිගින් සහ පළලින් සැතපුම් 34 සහ 45 (55 සහ 72 කිමී) වෙයි.[4]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ USGS. "Yellowstone Volcano Observatory". United States Geological Survey.
- ^ "Yellowstone". Global Volcanism Program. Smithsonian Institution. සම්ප්‍රවේශය December 31, 2008.
- ^ Lowenstern, Jacob B.; Christiansen, Robert L.; Smith, Robert B.; Morgan, Lisa A.; Heasler, Henry (May 10, 2005). "Steam Explosions, Earthquakes, and Volcanic Eruptions—What's in Yellowstone's Future? – U.S. Geological Survey Fact Sheet 2005–3024". United States Geological Survey.
{{cite journal}}
: Cite journal requires|journal=
(help) - ^ 1960 ගණන් සහ 1970 ගණන් වලදී එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණයෙහි බොබ් ක්‍රිිස්ටියන්සන් විසින් සිදුකෙරුණු භූවිද්‍යාත්මක ක්ෂේත්‍ර මැනුම් පරිදී නිර්ණය කෙරුණු ආකාරයට.