වින්ඩෝස් ඩීවීඩී මේකර්

විකිපීඩියා වෙතින්
(Windows DVD Maker වෙතින් යළි-යොමු කරන ලදි)
වින්ඩෝස් ඩීවීඩී මේකර්
ගොනුව:Windows DVD Maker Vista Icon.png
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි
ගොනුව:Windows DVD Maker Vista.png
වින්ඩෝස් 7 හී වින්ඩෝස් ඩීවීඩී මේකර්
තොරතුරු
වර්ගයඩීවීඩී නිර්මාපණ වැඩසටහනකි
අඩංගුයි සමගවින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7
ආශ්‍රිත සංරචක
වින්ඩෝස් මූවි මේක'

වින්ඩෝස් ඩීවීඩී මේකර් යනු වින්ඩෝස් විස්ටා වල පාරිතෝෂික සංස්කරණ (හෝම් ප්‍රිමියම් සහ අල්ටිමේට්), සහ වින්ඩෝස් 7 හෝම් ප්‍රිමියම් සහ කලින් කී සංස්කරණ තුල අඩංගු ඩීවීඩී පිළිවැයීම් මෘදුකාංගයක් හෝ තනි පරිභෝජක ඩීවීඩී වාදකයක් මගින් වාදනය කල හැකි ඩීවීඩී චිත්‍රපට නිර්මාණය කිරීමට සාදන ලද වැඩසටහනකි. සමහර අවස්ථාවලදී, මෙය මැක් ඕඑස් එක්ස් තුල තිබෙන අයිඩීවීඩී ට සමාන කළ හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=වින්ඩෝස්_ඩීවීඩී_මේකර්&oldid=250955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි