WWE

විකිපීඩියා වෙතින්
ව'ල්ඩ් රෙස්ලින් එන්ටර්ටෙයිමන්ට්
වර්ගයපොදු
පෙර තත්ත්වයNYSEWWE
රැකීරක්ෂාවෘත්තිමය රෙස්ලින් ක්‍රීඩාව
ක්‍රීඩා විනෝදාස්වාද
මාධ්‍ය සහ තාක්ෂණය
ප්‍රවාහන මාධ්‍ය
පූර්වගාමියාකැපිටල් රෙස්ලින් සංස්ථාව
ස්ථාපිත කළේ1980 පෙබරවාරි 21 [2]
ආරම්භකයා/යන්වින්ස් මැක්මහන්
ලින්ඩා මැක්මහන්
ප්‍රධාන කාර්යාලය1241 නැගෙනහිර ප්‍රධාන මාවත[3]
ස්ටැම්ෆර්ඩ්, කනෙටිකට් 06902
, ඇමරිකාව
සේවා සැපයුම් ප්‍රදේශලොව පුරා
ප්‍රධානීන්වින්ස් මැක්මහන්
(සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරී)
ස්ටෙෆනි මැක්මහන්
(ප්‍රධාන සන්නම නිළධාරී)
පෝල් ලෙවෙස්කෝ
(කාරක උප සභාපති - ක්‍රීඩා , සජීවී අංග සහ නිර්මාණක)
ජෝර්ජ් බැරස්
(ප්‍රධාන මූල්‍ය හා මූලෝපාය නිළධාරී)
කෙවින් ඩන්
(කාරක උප සභාපති- රූපවාහිනී නිශ්පාදන සහ කාරක නිශ්පාදක)
මයිකල් ලුයිසි
(සභාපති- WWE චිත්‍රාගාරය)
මිචෙල් ඩි. විල්සන්
(ප්‍රධාන අලෙවිකරණ නිළධාරී සහ ප්‍රධාන ආදායම් නිළධාරී)
නිපැයුම්රූපවාහිනී, ප්‍රකාශන, චිත්‍රපට, සංගීත, වෙළඳ භාණ්ඩ, ප්‍රවාහන ජාල සේවා, වීඩියෝ පට, සජීවී අංග
සේවාබලපත්‍රදායක
ආදායමIncrease ඇ.ඩො. මිලියන 508.0 (2013)[4]
මෙහෙයුම් ආදායම ඇ.ඩො. මිලියන 5.9 (2013)[4]
ශුද්ධ ආදායම ඇ.ඩො. මිලියන 2.8 (2013)[4]
මුළු වත්කමIncrease ඇ.ඩො. මිලියන 378.4 (2013)[4]
සමකොටස්Increase ඇ.ඩො. මිලියන 265.9 (2013)[4]
අයිතිකරුවන්වින්ස් මැක්මහන්[5]
සේවකයන්762 (2014)[6]
අංශ
අනු ආයතන
අනු ආයතන
වෙබ් අඩවියhttp://www.wwe.com

WWE යනු World Wrestling Entertainment, Inc. (ව'ල්ඩ් රෙස්ලින් එන්ටර්ටෙයිමන්ට්) සඳහා වඩාත් පොදු පාරිභාෂිතයයි.[8][9][10] ඇමරිකාවේ ස්ථාපිත ප්‍රසිද්ධ සමාගමකි. මූලික වශයෙන් වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩාව සදහා කටයුතු කරයි. එමෙන්ම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර ලෙස චිත්‍රපට, සංගීතය, නිෂ්පාදන බලපත්‍ර හා සෘජු නිෂ්පාදන විකුණුම් දැක්විය හැකිය.

සමාගමේ මූලස්ථානය ස්ටැම්ෆර්ඩ්, කනෙටිකට් වල පිහිටා ඇත. නිව් යෝර්ක් නගරය, ලොස් ඇන්ජලීස්, ලන්ඩන්, ෂැංහයි, ටෝකියෝ, සිංගප්පූරුව, මියුනිච්, මුම්බායි හා මෙක්සිකෝ සිටි නගරයේ සමාගමේ කාර්යාල පිහිටා ඇත.[11][12]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. WWE Corporate - Initiatives
  2. "WWE business profile, from Yahoo.com". Finance.yahoo.com. සම්ප්‍රවේශය 2014-02-02.
  3. WWE Corporate - Contact WWE
  4. 4.0 4.1 4.2 4.3 4.4 Cousineau, Justin (20 February 2014). "WWE 4th Quarter and Overall 2013 Earnings and Analysis". Chinlock. සම්ප්‍රවේශය 11 July 2014.
  5. "WWE Proxy Statement 2014". NASDAQ. සම්ප්‍රවේශය 2014-07-12.
  6. [1](2013)
  7. "WWE, Inc. Form 10-K". U.S. Securities and Exchange Commission. 1 March 2012.
  8. "World Wrestling Entertainment, Inc". New York Stock Exchange. සම්ප්‍රවේශය 7 December 2011.
  9. "WWE Annual Shareholders Meeting to be held on April 29, 2011" (PDF). WWE. 8 April 2011. සම්ප්‍රවේශය 8 May 2011.
  10. World Wrestling Entertainment, Inc. (March 1, 2013). "Annual Report (Form 10-K)". U.S. Securities and Exchange Commission. සම්ප්‍රවේශය December 25, 2013. WORLD WRESTLING ENTERTAINMENT, INC. (Exact name of Registrant as specified in its charter)
  11. "Company Overview". June 15, 2011.
  12. "WWE opens Mumabi office". June 15, 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=WWE&oldid=383163" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි