Tullimonstrum

විකිපීඩියා වෙතින්

Tullimonstrum
කාලීන ව්‍යාප්තිය: Pennsylvanian (Moscovian to Kasimovian), 311–306 Ma
Specimen of Tullimonstrum gregarium showing stalked structures
විද්‍යාත්මක වර්ගීකරණය e
රාජධානිය: Animalia
Clade: Bilateria
Genus: Tullimonstrum
Richardson, 1966
Type species
Tullimonstrum gregarium
Richardson, 1966
T. gregarium fossil (part and counterpart)
Life reconstruction of T. gregarium as a vertebrate, based on studies by McCoy et al. 2016
Life reconstruction depicting T. gregarium as an invertebrate

Tullimonstrum, යනු Tully monster හෝ සමහර විට Tully's monster ලෙස හඳුන්වනු ලබන වසර මිලියන 300 කට පමණ පෙර පෙන්සිල්වේනියානු භූ විද්‍යාත්මක යුගයේ දී මඩ සහිත මෝය ආශ්‍රිත නොගැඹුරු නිවර්තන වෙරළබඩ ජලයේ ජීවත් වූ මෘදු දේහ සහිත ද්විපාර්ශ්වික සත්ව විශේෂයකි. දැනට හඳුනාගෙන ඇත්හේ T. gregarium නමින් හඳුන්වනු ලබන තනි විශේෂයක් පමණි. Tullimonstrum සඳහා උදාහරණ සොයාගෙන ඇත්තේ එක්සත් ජනපදයේ Illinois හි Mazon Creek fossil beds වල පමණි. එහි වර්ගීකරණය මතභේදයට තුඩු දී ඇති අතර, ෆොසිලයේ අර්ථ නිරූපණයන් එය මොලූස්කාවන්, ආත්‍රපෝඩාවන්, කොන්ඩොන්ට්, පණුවන් සහ පෘෂ්ඨවංශීන්ට සමානකම් දක්වා ඇත.


ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Tullimonstrum&oldid=498784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි