ගරු
Appearance
(The Honourable වෙතින් යළි-යොමු කරන ලදි)
ගරු නමැති උපසර්ගය යනු සමහරක් පුද්ගලයන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කෙරෙන තාන්න මාන්නයකි. එය ගෞරවවාචී තාන්න මාන්නයක් ලෙසින් සැලකේ.
භාවිතය
[සංස්කරණය]"ගරු" යන්න භාවිතය පිලිබඳව නීතියක් හෝ සම්මත රීතියක් නැත. ශ්‍රී ලංකාවෙහිදී, සාමාන්‍යයෙන් පහත දැක්වෙන තනතුරු සඳහා ගරු යන තාන්න මාන්නය භාවිතා වේ
රජයේ හා පරිපාලනමය තනතුරු
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි කථානායක සහ මන්ත්‍රීවරුන්.
- ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සහ අභියාචනාධිකරණයෙහි විනිශ්චයකාරවරුන්.
- ඕනෑම සභාවක සභාපති, ලේකම්, භාණ්යඩාගාරික වැනි තනතුරක්
ආගමික තනතුරු
[සංස්කරණය]- රෝමානු කතෝලික පියතුමන්ලා.
- රෝමානු කතෝලික කන්‍යා සොහොයුරියන්.
සාම්ප්‍රදායික තනතුරු
[සංස්කරණය]- දියවඩන නිලමේ
- බස්නායක නිලමේ