ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්
(Standard & Poor's වෙතින් යළි-යොමු කරන ලදි)
![]() | |
වර්ගය | Subsidiary |
---|---|
පූර්වගාමියා |
|
ස්ථාපිතය | 1860 1941 (present corporation status) |
ප්‍රාරම්භක | Henry Varnum Poor |
මූලස්ථානය | New York City, New York, U.S. |
ප්‍රධාන පුද්ගලයන් | John Berisford |
කර්මාන්තය | Financial services |
ආදායම | ![]() |
සේවකයන් | 10,000+ |
මූලකාරක | S&P Global |
වෙබ්අඩවිය | spglobal.com/ratings/ |
එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි: S&P Global Ratings) ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි (CRA). මෙම සමාගම පෙරදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (ඉංග්‍රීසි: Standard & Poor's) ලෙස හැඳින්වූ අතර අවිධිමත් ලෙස එස් ඇන්ඩ් පී (ඉංග්‍රීසි: S&P) ලෙස හැඳින්වෙයි. එස් ඇන්ඩ් පී, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් සහ ෆිච් රේටින්ග්ස් ඇතුළු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය වල බිග් ත්‍රී හි විශාලතම ආයතනය ලෙස සැලකෙයි.[2] මෙහි මූලස්ථානය 55 වෝටර් ස්ට්‍රීට්, ලෝවර් මෑන්හැටන්, නිව් යෝක් නුවර යන ලිපිනයෙහි පිහිටා ඇත.[3]
ඉතිහාසය[සංස්කරණය]

මෙම සමාගමේ ඉතිහාසය 1860 වසර දක්වා දිවයයි.[4][5]
ආශ්‍රිත[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "S&P | About S&P | Americas – Key Statistics". Standard & Poor's. Archived from the original on අගෝස්තු 16, 2011. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
- ↑ Blumenthal, Richard (මැයි 5, 2009). "Three Credit Rating Agencies Hold Too Much of the Power". Juneau Empire – Alaska's Capital City Online Newspaper. නොවැම්බර් 1, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය අගෝස්තු 7, 2011.
- ↑ "Corporate 55 Water Street New York New York". Standard & Poor's. ජූලි 3, 2013. Archived from the original on ජූනි 28, 2013.
- ↑ "A History of Standard & Poor's". February 15, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 February 2013.
- ↑ "Corporations: Standard & Unpoor". Time magazine. ඔක්තෝබර් 13, 1961. දෙසැම්බර් 20, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ඔක්තෝබර් 19, 2011.
භාහිර සබැඳි[සංස්කරණය]
- නිල වෙබ් අඩවිය
- එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස් (ඉංග්‍රීසි බසින්)
- එස් ඇන්ඩ් පී ඉතිහාසය (ඉංග්‍රීසි බසින්)