SriLankaNZ ශ්‍රී ලංකන්ස්

විකිපීඩියා වෙතින්
SriLankaNZ- ශ්‍රී ලංකන්ස්
ශ්‍රී ලංකන්ස්හී ලාංඡනය
වර්ගයද්වි මාසික පුවත්පත
ඇරඹුනේ2019 (2019)
භාෂාවසිංහල සහ ඉංග්‍රීසි
මූලස්ථානයනවසීලන්තය
නිල වෙබ්අඩවියsrilankanz.co.nz

SriLankaNZ (සිංහලෙන් - ශ්‍රී ලංකන්ස්) යනු නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව අවධානය යොමු කරන ඉංග්‍රීසි සහ සිංහල පුවත්පතකි. නවසීලන්තයේ ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලිපි ඇති එකම පුවත්පත එයයි. ශ්‍රී LankaNZ යනුවෙන්ද හැඳින්වේ.[1][2]

ඉතිහාසය[සංස්කරණය]

මෙම පුවත්පත 2019 දී නවසීලන්තයේ ආරම්භ කරන ලදී. එය හර්ෂ වීරකෝන් සහ සී.ජේ. ඒකනායක යන අයගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී.[3]

විස්තර[සංස්කරණය]

SriLankaNZ හි ළමුන්, ලේඛකයින් සහ කවියන්, මහාචාර්යවරුන් සහ ආගමික සංවිධාන විසින් ලියන ලද ලිපි තිබේ. එය නවසීලන්තයේ ප්‍රජාවට සේවා සපයන ආයතනවල තොරතුරු ද සපයයි.[4]

මාතෘකාවලට ප්‍රවෘත්ති, විද්‍යාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකා ඉතිහාසය, දේශපාලනය සහ සංචාර, ලෝක ප්‍රවෘත්ති සහ ක්‍රීඩා, ‘ළමා’ පිටුවක් සහ විවිධ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන්ගෙන් තොරතුරු ඇතුළත් වේ.[5][6]

කණ්ඩායම[සංස්කරණය]

ස්වෙච්ඡා සේවා දායකත්වය දක්වන කණ්ඩායම[2] [7]

  • කතෘ සහ සංස්කාරක - කේ.ඒ.බී. කරුණාරත්න
  • මාධ්‍ය සම්බන්ධීකරණය -  අනූ වීරකෝන්
  • දායක සංස්කාරකවරුන් - දිමුතු විජේසූරිය, සඳා අරඹේපොල,  ගවිත්‍රි යටිගම්මන
  • නිර්මතෘ - මුද්‍රණ කටයුතු සහ බෙදා හැරීම - හර්ෂ වීරකෝන්
  • සම නිර්මතෘ - මාධ්‍ය කළමනාකරු සහ තාක්ෂණික ශිල්පි - චරිත් ඒකනායක

වැඩිදුර බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. https://www.sundayobserver.lk/2021/04/11/feature/first-anniversary-sri-lankanz
  2. 2.0 2.1 “ශ්‍රි ලන්කන්ස්” (SriLankaNZ) පුවත්පත නවසීලන්තයේ පළවන එකම සහ ප්‍රථම ශ්‍රී ලාංකික පුවත්පත | Aus News Lanka
  3. https://www.transformingthenation.com.au/srilankanz-the-community-newspaper-thats-making-maori-waves/
  4. https://businessdeccan.com/srilankanz-is-more-than-a-newspaper-for-the-sri-lankans
  5. https://thehearup.com/enhance-your-writing-talent-with-sri-lankanz/14798/
  6. නවසීලන්තයේ “ශ්‍රී ලංකන්ස්” ප්‍රජා පුවත්පතට දැන් වසරයි | සිළුමිණ (silumina.lk), https://www.silumina.lk/2021/04/10/%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92/%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A-%E2%80%9C%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%9D-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92, ප්‍රතිෂ්ඨාපනය 2021-11-07 
  7. First Sri Lankan newspaper in New Zealand - SriLankaNZ — The Indian News, https://www.indiannews.co.nz/allstories/first-sri-lankan-newspaper-in-new-zealand-srilankanz, ප්‍රතිෂ්ඨාපනය 2021-11-08 

බාහිර සබැඳි[සංස්කරණය]

ප්‍රධාන වෙබ් අඩවිය

"https://si.wikipedia.org/w/index.php?title=SriLankaNZ_ශ්‍රී_ලංකන්ස්&oldid=608224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි