SI ඒකක

විකිපීඩියා වෙතින්
මිතිය නම සංකේතය
දිග මීටර් m
ස්කන්‍ධය කිලෝග්‍රෑම් kg
කාලය තත්පර s
විද්‍යුත් ධාරාව ඇම්පියර් A
තාපගතික උෂ්ණත්‍වය කෙල්වින් K
ද්‍රව්‍ය ප්‍රමාණය මවුල mol
දීපන තීව්‍රතාව කැන්ඩෙලා cd
"https://si.wikipedia.org/w/index.php?title=SI_ඒකක&oldid=436180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි