Jump to content

R-වාක්‍යාංශ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

R-වාක්‍යාංශ (ඉංග්‍රීසි: රිස්ක් ෆ්‍රේසර්ස් යන්නට කෙටි යෙදුම; සිංහල: අවදානම පිළිබඳ වාක්‍යාංශ යන්නට කෙටි යෙදුම) යන්න යුරෝපියානු සංගමයෙහි නියෝගය 67/548/EEC: නේචර් ඔෆ් ස්පෙෂල් රිස්ක්ස් ඇට්‍රිබියුටඩ් ටු ඩේන්ජරස් සබ්ස්ටන්සර්ස් ඇන්ඩ් ප්‍රෙපරේෂන්ස් හී තුන්වන ඇමුණුමෙහි අර්ථදක්වා ඇත. නියෝගය 2001/59/EC හී ඒකාබද්ධ කොට ප්‍රකාශයට පත් කර ඇති මෙම ලැයිස්තුවෙහි අනෙකුත් යුරෝපියානු සංගම් භාෂා වලින් පරිවර්තන අඩංගු වෙයි.

මෙම අවදානම් වාක්‍යාංශ, යුරෝපයෙහි පමණක් නොව, ජාතයන්තරව භාවිතා වන අතර, පූර්ණ ජාත්‍යන්තර එකමුතුව වෙත ලඟාවීමේ ඉදිරියට යන ප්‍රයත්නයක් වෙයි. (සටහන: දක්නට නොමැති R-සංඛ්‍යා සංකරණයන් වෙතින් දැක්වෙන්නේ මකාදැමුණු හෝ වෙනත් වාක්‍යාංශයක් වෙතින් ප්‍රතිස්ථාපනය කෙරුණු වාක්‍යාංශයන්ය.)

අවදානම් වාක්‍යාංශ

[සංස්කරණය]
කේතයවාක්‍යාංශය
R50ජලීය ජීවින්ට බෙහෙවින් විෂ සහිතය
R53ජලීය පරිසරයෙහි දීර්ඝ කාලීන අවැඩදායී ආචරණ ඇති කල හැක

සංකරණ

[සංස්කරණය]
කේත සංකරණයප්‍රකාශය
R50/53ජලීය ජීවින්ට බෙහෙවින් විෂ සහිත වන අතර ජලීය පරිසරයෙහි දීර්ඝ කාලීන අවැඩදායී ආචරණ ඇති කල හැක
"https://si.wikipedia.org/w/index.php?title=R-වාක්‍යාංශ_ලැයිස්තුව&oldid=259312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි