Jump to content

Pseudophilautus femoralis

විකිපීඩියා වෙතින්

Pseudophilautus femoralis
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animal
වංශය: Chordate
වර්ගය: Amphibian
ගෝත්‍රය: Anura
කුලය: Rhacophoridae
ගණය: Pseudophilautus
(ගන්තර්, 1864)
විශේෂය: P. femoralis
ද්වීපද නාමය
Pseudophilautus femoralis
(ගන්තර්, 1864)
පර්යාය නාම(ය)

Philautus femoralis (Günther, 1864)
Ixalus fergasonii Günther, 1876
Ixalus pulchellus Günther, 1872

Pseudophilautus femoralis හෙවත් පොදුවේ පලා පඳුරු මැඬියා ලෙස හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවආවේණික ය.

මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.

ආශ්‍රේයයන්

[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=Pseudophilautus_femoralis&oldid=455981" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි