Pseudophilautus femoralis
Appearance
Pseudophilautus femoralis | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Amphibia |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus |
විශේෂය: | ''P. femoralis'' |
ද්වීපද නාමය | |
Pseudophilautus femoralis (ගන්තර්, 1864)
| |
Synonyms | |
Philautus femoralis (Günther, 1864) |
Pseudophilautus femoralis හෙවත් පොදුවේ පලා පඳුරු මැඬියා ලෙස හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික ය.
මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Manamendra-Arachchi, K., Pethiyagoda, R. & Biju, S.D. 2004. Philautus femoralis. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.