Pseudophilautus cuspis

විකිපීඩියා වෙතින්

Pseudophilautus cuspis
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Amphibian
ගෝත්‍රය: Anura
කුලය: Rhacophoridae
ගණය: Pseudophilautus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004)
විශේෂය: P. cuspis
ද්වීපද නාමය
Pseudophilautus cuspis
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004)
පර්යාය නාම(ය)

Philautus cuspis Manamendra-Arachchi & Pethiyagoda, 2004

Pseudophilautus cuspis, නැතහොත් පොදුවේ තියුණු හොඹු පඳුරු මැඬියා යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවආවේණික ය.[1]

මොවුන්ගේ ස්වාභාවික වාසස්ථානවන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් පහතරට වනාන්තර ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "27 new Pseudophilautus (firstly: Philautus) • Sri Lankan Shrub Frogs (Rhacophorinae)". Novataxa. සම්ප්‍රවේශය 3 February 2019.


"https://si.wikipedia.org/w/index.php?title=Pseudophilautus_cuspis&oldid=455976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි