Pseudophilautus asankai
Appearance
| Pseudophilautus asankai | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | Amphibia |
| ගෝත්‍රය: | Anura |
| කුලය: | Rhacophoridae |
| ගණය: | Pseudophilautus |
| විශේෂය: | ''P. asankai'' |
| ද්වීපද නාමය | |
| Pseudophilautus asankai (මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004)
| |
| Synonyms | |
|
Philautus asankai මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004 | |
Pseudophilautus asankai, නැතහොත් පොදුවේ අසංකගේ පඳුරු මැඩියා (ඉංග්‍රීසි: Asanka's shrub frog) යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි.[1]
මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික වේ.
උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර සහ අතිශයින් හායනයට පත් පැරණි වනාන්තර වාසස්ථාන කරගත් මොවුන්ගේ පැවැත්ම වාසස්ථාන අහිමි වීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "27 new Pseudophilautus (firstly: Philautus) • Sri Lankan Shrub Frogs (Rhacophorinae)". Novataxa. සම්ප්‍රවේශය 3 February 2019.
- Manamendra-Arachchi, K. & Pethiyagoda, R. 2004. Philautus asankai. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.