Jump to content

Parenthetical referencing

විකිපීඩියා වෙතින්

වරහන් තුළ සමුද්දේශ දැක්වීම (ඉංග්‍රීසි:  Parenthetical referencing) යනු උපුටා දැක්වීම් ආකාරයක් වෙයි. මෙහි දී වරහන් භාවිතා කරමින් පෙළ තුළ දී ම උපුටා දැක්වීම සිදු කරයි.[1]

වරහන් තුළ සමුද්දේශ දැක්වීම, ප්‍රධාන කොටම උපුටා දැක්වීම් ආකාර දෙකක් භාවිතා කරයි:

  • කර්තෘ–දිනය ආකාරය (හාවඩ් සමුද්දේශ දැක්වීම):[2] ප්‍රධාන කොටම ස්වභාවිකවේද සහ සමාජවේද ආශ්‍රිත භාවිත වෙයි. American Chemical Society සහ American Psychological Association (APA) මගින් නිර්දේශ කරයි (APA style වෙතට යොමු වන්න);
  • කර්තෘ–මාතෘකාව හෝ කර්තෘ–පිටුව ආකාරය: ප්‍රධාන කොටම කළා සහ මානවවේද ආශ්‍රිතව භාවිතා වෙයි. Modern Language Association (MLA) මගින් නිර්දේශ කරයි (MLA අත්පොත වෙත යොමු වන්න).

කර්තෘ–දිනය (හාවඩ් සමුද්දේශ දැක්වීම)

[සංස්කරණය]

කර්තෘ–මාතෘකාව

[සංස්කරණය]

අමතර අවධානයට

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

උපහරණ

[සංස්කරණය]
  1. ^ libguides, liu.cwp. "Parenthetical Referencing". liu.cwp.libguides.com. 26 July 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 October 2022.
  2. ^ "Guide to the Harvard System of Referencing (5th edition)". Anglia Ruskin University. 21 May 2012. 22 February 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 July 2016.
"https://si.wikipedia.org/w/index.php?title=Parenthetical_referencing&oldid=618170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි