Oligodon taeniolatus

විකිපීඩියා වෙතින්

වයිරි දත් කැටියා
Oligodon taeniolatus
විද්‍යාත්මක වර්ගීකරණය edit
Kingdom: Animalia
වර්ගය: Reptile
ගෝත්‍රය: Squamata
Suborder: Snake
කුලය: Colubridae
Genus: Oligodon
(ජර්ඩන්, 1853)
විශේෂය: O. taeniolatus
ද්වීපද නාමය
Oligodon taeniolatus
(ජර්ඩන්, 1853)
Oligodon taeniolatus (සතාරා, මහාරාෂ්ට්‍ර)

වයිරි දත් කැටියා (Oligodon taeniolatus) යනුවෙන් හැඳින්වෙන්නේ ආසියාවේ හමුවන නිර්විෂැති සර්ප විශේෂයකි. ඉංග්‍රීසි භාෂාවෙන් මොවුන් Streaked Kukri Snake, Variegated Kukri හෝ the Russell's Kukri ලෙස හැඳින්වේ.

ව්‍යාප්තිය[සංස්කරණය]

ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ද. තුර්ක්මෙනිස්තානය, නැ. ඉරානය, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය (උප-විශේෂය: fasciatus) යන රටවල ව්‍යාප්ත වී ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Bauer, A.M. 2003 On the status of the name Oligodon taeniolatus (Jerdon, 1853) and its long-ignored senior synonym and secondary homonym, Oligodon taeniolatus (Daudin, 1803). Hamadryad 27: 205-213.
  • Boulenger, George A. 1890 The Fauna of British India, Including Ceylon and Burma. Reptilia and Batrachia. Taylor & Francis, London, xviii, 541 pp.
  • Dotsenko I B 1984 Morphological characters and ecological peculiarities of Oligodon taeniolatus (Serpentes, Colubridae). Vestnik Zoologii 1984 (4): 23-26
  • Jerdon,T.C. 1853 Catalogue of the Reptiles inhabiting the Peninsula of India. Part 2. J. Asiat. Soc. Bengal xxii: 522-534 [1853]
  • Wall, Frank 1921 Ophidia Taprobanica or the Snakes of Ceylon. Colombo Mus. (H. R. Cottle, govt. printer), Colombo. xxii, 581 pages

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=Oligodon_taeniolatus&oldid=597574" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි