ඔකිනාවා දූපත්
Appearance
(Okinawa Islands වෙතින් යළි-යොමු කරන ලදි)
| ස්වදේශික නාමය: Okinawa Shotō (沖縄諸島) | |
|---|---|
ඔකිනාවා දූපත් | |
| භූගෝල විද්‍යාව | |
| පිහිටීම | ශාන්තිකර සාගරය |
| දූපත් සමූහය | Ryukyu Islands |
| යාබද ජලතල ප්‍රදේශ | East China Sea |
| සම්පූර්ණ දූපත් සංඛ්‍යාව | 113 |
| ප්‍රධාන දූපත් | ඔකිනාවා දූපත, Kume Island, Kerama Islands |
| භූමි ප්‍රමාණය | 1,418.59 km2 (547.72 sq mi) |
| පරිපාලනය | |
| ප්‍රාන්තය | ඔකිනාවා ප්‍රාන්තය |
| විශාලතම ජනාවාසය | Naha (ජන. 312,393) |
| ජනවිකාසනය | |
| ජනගහනය | 1,285,003 (October 1, 2010) |
| ජන ඝනත්වය | 908.8 /කිමී2 (2,353.8 /වර්ග සැත) |
| ජන කොට්ඨාස | Ryukyuan, ජපන් |
ඔකිනාවා දූපත් (沖縄諸島, Okinawa Shotō, හෝ 沖縄群島, Okinawa Guntō, ඉංග්‍රීසි: Okinawa Islands) යනු ජපනයේ ඔකිනාවා ප්‍රාන්තය තුළ පිහිටි දූපත් සමූහයක් වේ. එසේම එය ප්‍රාන්තයේ ප්‍රධාන දූපත් සමූහය වෙයි.[1]


ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "沖縄諸島" (in ja). Nihon Daihyakka Zensho (Nipponika). Tokyo: Shogakukan. 2013. . http://rekishi.jkn21.com/. ප්‍රතිෂ්ඨාපනය 2013-01-23.