මින්නේරිය වැව
| මින්නේරිය වැව | |
|---|---|
මින්නේරිය වැව | |
| ස්ථානය | මින්නේරිය |
| Coordinates | 8°02′N 80°53′E / 8.033°N 80.883°E |
| වර්ගය | Reservoir |
| River sources | Amban River |
| Basin countries | Sri Lanka |
| පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය | 4,670 acres (18.9 km2) |
| ජල ධාරිතාවය | 20,000,000,000 imperial gallons (9.1×1010 L; 2.4×1010 US gal) |
| Shore length1 | 2 කිලෝmetres (1.2 mi) |
| Islands | One |
| Settlements | Polonnaruwa |
| References | [1] |
| 1 Shore length is not a well-defined measure. | |
මින්නේරිය වැව යනු ශ්‍රී ලංකාවේ මින්නේරියහි පිහිටා ඇති මහ වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.[2][3]
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ.
ප්‍රතිසංස්කරණ
[සංස්කරණය]අතීත මූලාශ්‍රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.[4]
මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.
අතීත වාර්ථාවන්
[සංස්කරණය]ක්‍රි.ව. 1820 බ්‍රිතාන්‍ය ජාතික නිළදාරියෙකු වූ Ralf Bachaus විසින්, මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කලහොත් සම්පූර්ණ ප්‍රදේශයම වාරිගත කල හැකි බවට සඳහන් කොට තිබෙයි.
ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ හෙන්රි වෝඩ් (ඉංග්‍රීසි: Henry Ward) විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට ඇත.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ඉයrajaratetanks.site11.com: Mමිඑර්a Tank
- ^ http://amazinglanka.com/tanks/minneriya/minneriya.php
- ^ rajaratetanks.site11.com: Minneriya Tank, http://rajaratetanks.site11.com/minneriya.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15
- ^ සංරක්ෂිත පිටපත, http://www.damsafety.lk/Information/Dams/Dams/Minneriya%20Wewa.html, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15