Memory card
Jump to navigation
Jump to search
මතකපතක් (ඉංග්‍රීසි: Memory card) යනු ඉලෙක්ටොනික් ක්ෂණික මතක දත්ත ගබඩා කිරීම සදහා භාවිතා කෙරෙන උපාංගයකි. සාමාන්‍යයෙන් බොහෝ ඩිජිටල් කැමරා, ජංගම දුරකථන, ලැප්‍ටොප් පරිගණක, මාධ්‍ය ධාවක සහ පරිගණක ක්‍රීඩා උපකරණ වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග වල භාවිත කෙරෙයි. ඒවා ඉතා කුඩා මෙන්ම නැවත නැවත භාවිත කල හැකි අමතර බල සැපයුමකින් තොරව ක්‍රියා කරයි.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |