විද්‍යාඥයන්ගේ නම් වලින් නම් කරන ලද නියතයන්

විකිපීඩියා වෙතින්
(List of scientists whose names are used in physical constants වෙතින් යළි-යොමු කරන ලදි)

විද්‍යාවේදි භාවිතා වන සමහරක් නියතයන් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ගේ නම් වලින් නම් කර ඇත. මෙම සම්ප්‍රදාය නිසා ඔවුන්ගේ නම් අමරණීය වි ඇත. පහත එසේ විද්‍යාඥයන්ගේ නම් වලින් නම් කර ඇති නියතයන් දක්වා ඇත.

විද්‍යාඥයන්ගේ නම් සහ භෞතික නියතයන්ගේ ලැයිස්තුව[සංස්කරණය]

නම[1] ජිවන කාලය ජාතිකත්වය නියතයේ නම
අයිසැක් නිවුටන් 1643–1727 බ්‍රිතාන්‍ය නිව්ටන්ගේ නියමය
චාල්ස් ඔගස්ටින් ඩි කොලම්බ් 1736–1806 ප්‍රංශ Coulomb's constant
ඇමදියො ඇවගාඩ්රො 1776–1856 ඉතාලි Avagadro's number
මයිකල් ෆැරඩේ 1791–1867 බ්‍රිතාන්‍ය Faraday constant
Johann Josef Loschmidt 1821–1895 ඕස්ට්‍රියානු Loschmidt constant
Johann Jakob Balmer 1825–1898 සුවිස් Balmer's constant
Joseph Stefan 1835–1893 ස්ලොවේනියා-ඕස්ට්‍රියානු Stefan's constant[2]
Ludwig Boltzmann 1844–1906 ඕස්ට්‍රියානු Boltzmann constant
Johannes Robert Rydberg 1854–1919 සුවිඩන් Rydberg constant
Joseph John Thomson 1856–1940 බ්‍රිතාන්‍ය Thomson cross section
Max Planck 1858–1947 ජර්මනි Planck constant
Wilhelm Wien 1864–1928 ජර්මනි Wien constant
Owen Willans Richardson 1879–1959 බ්‍රිතාන්‍ය Richardson constant
Otto Sackur 1880–1914 ජර්මනි Sackur-Tetrode constant
Niels Bohr 1885–1962 ඩෙන්මාර්ක් Bohr magneton, Bohr radius
Edwin Hubble 1889–1953 ඇමරිකානු Hubble constant[3]
Hugo Tetrode 1895–1931 නෙදර්ලන්ත Sackur-Tetrode constant
Douglas Hartree 1897–1958 බ්‍රිතාන්‍ය Hartree energy
Enrico Fermi 1901–1954 ඉතාලි-ඇමරිකානු Fermi coupling constant
Brian David Josephson 1940 බ්‍රිතාන්‍ය Josephson constant
Klaus von Klitzing 1943 ජර්මනි von Klitzing constant

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර හා සටහන්[සංස්කරණය]

  1. Isaac Asimov:Asimov's Biographical Encyclopedia of Science and Technology Pan Reference Books, London, 1972, ISBN 0-330-24323-3
  2. Also called Stefan-Boltzmann constant
  3. A factor of proportionality, later on corrected several times. Also called Hubble Humason constant ( Milton L. Humason , 1881–1972)