Let Her Go (ගීතය)

විකිපීඩියා වෙතින්
"Let Her Go"
ඒකල ගායනය Passenger ගේ
ඇල්බමයෙන් All the Little Lights
නිකුත් වූයේ24 July 2012
(see release history)
ආකෘතියDigital download
පටිගත කරන ලද්දේLinear Recording, Sydney, March 2011
ප්‍රභේදය
දිග
  • 4:13 (album version)
  • 3:37 (radio edit)
ලේබලය
රචක(යන්)මයික් රොසෙන්බර්ග් (වේදිකා නාමය:පැසෙන්ජර්)
නිෂ්පාදක(යන්)
  • මයික් රොසෙන්බර්ග්
  • ක්‍රිස් වැලෙජෝ
Passenger singles chronology

සැකිල්ල:Extra music sample

"The Wrong Direction"
(2012)
"Let Her Go"
(2012)
"Holes"
(2013)
සංගීත වීඩියෝ
"Let Her Go" යූ ටියුබ් වෙත

Let Her Go යනු බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥ පැසෙන්ජර් විසින් පද රචනය කර ගායනය කරනු ලබන ගීතයකි. සිඩ්නි වල ලයිනියර් රෙකෝඩින් හිදී පටිගත කරන ලද එය මයික් රොසෙන්බර්ග් සහ ක්‍රිස් වැලෙජෝ ගේ සහාය-නිෂ්පාදනයකි. ඔස්ට්‍රේලියානු සංගීතඥයන් වන ස්ටු ලාර්සන්, ජෝර්ජියා මූනි, ස්ටු හන්ටර්, කැමරන් උන්ඩි සහ ග්ලෙන් විල්සන් පටිගත කිරීම් වලට දායක විය. මෙම ගීතය 2012 වසරේදී පැසෙන්ජර් ගේ ගීත ඇල්බමයක් වන All the Little Lights මගින් නිකුත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=Let_Her_Go_(ගීතය)&oldid=562728" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි