රජු (චෙස්)
Appearance
(King (chess) වෙතින් යළි-යොමු කරන ලදි)
- ප්රධාන ලිපිය: චෙස් ක්රීඩාව
රජු චෙස් ක්රීඩාවේදී යොදා ගන්නා ඉත්තෙකි. ඔහු ප්රධාන ම ඉත්තාවන අතර රජු කොටුකර ගැනීම තුළින් තරගාවසානය (Check Mate) තීරණය වේ.
ආරම්භක අවස්ථාව
[සංස්කරණය]තරඟ ආරම්භයේදී රජු පළමු පෙළ සිටී. එනම් e1 කොටුවේ ය. ප්රතිවාදියාගේ රජු e8 කොටුවේ සිටී.
චෙස් ඉත්තන් | ||
---|---|---|
රජු | ||
රැජිණ | ||
මාළිගාව | ||
දේවගැති | ||
නයිට්වරයා | ||
සොල්දාදුවා |
රජුගේ ගමන් මාර්ගය
[සංස්කරණය]රජුට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්රමාණය 1 කොටුවකි. මෙසේ ගමන් කිරීමට එම කොටුව හිස්ව තිබිය යුතුය.