ISO 3166-2:JP
Appearance
ප්රධාන ලිපිය: ISO 3166-2
ISO 3166-2:JP යනු ISO 3166-2 හි ජපානය සඳහා ඇති ප්‍රවේශයයි.
දැනට ජපානය සඳහා, ප්‍රාන්ත 47 ක් සඳහා ISO 3166-2 කේත අර්ථ දක්වා ඇත.
සෑම කේතයක් ම කෙටි ඉරකින් (hyphen) වෙන්වන කොටස් දෙකකින් යුක්ත වේ. මුල් කොටස JP එනම් ජපානය සඳහා වන ISO 3166-1 alpha-2 කේතයයි. දෙවන කොටස JIS X 0401 ජපන් කාර්මික සම්මතයේ (Japanese Industrial Standards) ප්‍රාන්තය සඳහා කේතය වන ඉලක්කම් දෙකකි (01–47). කේත ආසන්න වශයෙන් උතුරේ සිට දකුණට වෙන් කොට ඇත.
කේත
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- ISO Online Browsing Platform: JP
- Districts of Japan, Statoids.com