HowToLanka

විකිපීඩියා වෙතින්
HowToLanka.
ප්‍රාරම්භකG.A.T.P.Sooriyabandara, Sri Lanka (අප්‍රේල් 24, 2014 (2014-04-24))
මූලස්ථානයkalthota Road, Balangoda, Sri Lanka, ශ්‍රී ලංකා
සේවා සරියලෝක ව්‍යාප්ත
කර්මාන්තයඅන්තර්ජාලය
දුරකථන මෘදුකාංග
නිෂ්පාදිතයන්හවුටුලංකා නිෂ්පාදන.
උපාංගයන්iq lanka, HowToLanka Exam, HowToLanka Magazine, SmartTip, IQ Question Bank,
වෙබ්අඩවියhowtolanka.lk/


මේ ගැන[සංස්කරණය]

මෙය ශ්‍රී ලාංකික වෙබ් අඩවියකී. හවුටුලංකා යන නාමය යටතේ HowToLanka.com ලෙස 2014 අ‍ප්‍රේල් මස 24 දින දී පමණ වෙබ් අඩවියක් ලෙස නිල වශයෙන් ආරම්භ විය. 2015 වසරේදී HowToLanka.lk ආකාරයෙන් රටකට අදාල වසම නාමය ශ්‍රී ලාංකීය ඩොමේන් නාමයක් ලබාගත් අතර 2015 වසර අවසානයේදී වැඩිදිවුනු කරන ලදි. ඇලෙක්සා වර්ගීකරණයට අනුව වැදගත් ස්ථානයක් හිමිව තිබිනි. එම වර්ගීකරණය අනුව සලකා බලන කල ශ්‍රී ලංකාවේ පුද්ගලයන් නරඹන ප්‍රධාන අද්‍යාපනික වෙබ් අඩවි අතර නිරන්තරයෙන් පවතී. අද වන විට ශ්‍රී ලංකාව තුල පවතින [1] හා [2] යන භාෂා 2න් ම ලිපි ලබා දීම සිදුවේ.

  1. https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD
  2. https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92


බාහිර සැබැදි[සංස්කරණය]

Find more information on HowToLanka by searching Wikipedia's sister projects:

Wiktionary-logo.svg Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

මේවත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=HowToLanka&oldid=421921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි