Healthcare in Sri Lanka

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකාව තුළ ආයු අපේක්ෂාව

ශ්‍රී ලංකාව තුළ ගාස්තු රහිත[1] සහ සැමට පහසුකම් සපයන සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇත. ඉහළ ආයු අපේක්ෂාව සහ අසල්වැසි රටවලට වඩා අඩු මාතෘ හා ළදරු මරණ අනුපාත හේතු කොටගෙන, එය සෞඛ්‍ය සේවයේ කලාපීය සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පවතී යැයි සැලකෙයි.[2][3] එය ලොව පැරණිතම සෞඛ්‍ය සේවා පද්ධතියක් බවට ප්‍රසිද්ධිය උසුලන අතර, එය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයක් ද ඇත.

ඉතිහාසය [සංස්කරණය]

Ruins of a 2,000 year old hospital in the historical city of Anuradhapura

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Primary Health Care Reforms in Sri Lanka: Aiming at Preserving Universal Access to Health. Orient Blackswan. 2015.
  2. "Sri Lanka: Health Profile" (PDF). 2015-02-03 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2023-08-14.
  3. "Sri Lanka tops in healthcare deliver in South Asia-UNFPA". 2016-03-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Healthcare_in_Sri_Lanka&oldid=620482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි