3-hydroxy-3-methylglutaryl-CoA reductase Identifiers Aliases 3-hydroxy-3-methylglutaryl CoA reductase (NADPH)Entrez P04035HMGCR3-hydroxy-3-methylglutaryl-Coenzyme A reductasehydroxymethylglutaryl-CoA reductaseHMG-CoA reductaseExternal IDs GeneCards: [1] Orthologs Species Human Mouse Entrez Ensembl UniProt RefSeq (mRNA) RefSeq (protein) Location (UCSC) n/a n/a PubMed searchn/a n/a Wikidata
HMG-CoA රිඩක්ටේස් (3-හයිඩ්‍රොක්සි-3-මෙතිල්-ග්ලූටැරයිල්-සහඑන්සයිම A රිඩක්ටේස් , නිල කෙටියෙදුම HMGCR ) යනු කොලෙස්ටරොල් සහ අනෙකුත් අයිසොප්‍රිනොයිඩ නිෂ්පාදනය කෙරෙන මෙවැලොනේට් පථයේ වේග නිර්ණ එන්සයිම යයි. (NADH-පරායත්ත, සැකිල්ල:EC number ; NADPH-පරායත්ත, සැකිල්ල:EC number ) සාමාන්‍යයෙන් ක්ෂීරපායී සෛලවල අන්තර්කරණය සහ අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන (LDL) බිඳහෙළීමෙන් සෑදෙන කොලෙස්ටරොල් මඟින් මෙය යටපත් කෙරේ.