ගෝල් ග්ලැඩියේටර්ස්

විකිපීඩියා වෙතින්
(Galle Gladiators වෙතින් යළි-යොමු කරන ලදි)
ගෝල් ග්ලැඩියේටර්ස්
අපනාමය(න්):Holding The Fort
ලීගය:ලංකා ප්‍රිමියර් ලීග්
නායකයා:කුසල් මෙන්ඩිස්
පුහුණුකරුවා:මොයින් කාන්
සභාපති:සහීර් අබ්බාස්
නගරය:ගාල්ල, දකුණු පලාත, ශ්‍රී ලංකාව
වර්ණ:GG Indigo and Gold
හිමිකරු:නදීම් ඕමාර්
ඇරඹීම:2020; වසර 4 කට පෙර (2020)
කළමනාකරු:අසාම් කාන්
උපදේශක:වසිම් අක්‍රම්
LPL ජයග්‍රහණ:0

3st kit

ගෝල් ග්ලැඩියේටර්ස් යනු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කන්ඩායමයි. පාකිස්තාන සුපර් ලීගයේ ක්වෙටා ග්ලැඩියේටර්ස් සතු නදීම් ඕමාර් විසින් 2020 වසරේදී එය මිලදී ගන්නා ලදී. පාකිස්ථානයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් කණ්ඩායමේ උපදේශක වන අතර මොයින් ඛාන් සහ අසාම් ඛාන් පිළිවෙලින් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස කටයුතු කරති.[1] පකිස්ථානයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි විදේශීය ක්‍රීඩකයා ලෙස 2020 වසර සදහා අත්සන් තැබීය.[2] 2021 වසරේදී විදේශිය අයිකන ක්‍රිඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ තබ්‍රයිස් ශම්සි ක්‍රිඩා කිරිමට නියමිතය. 2022 වසරේදී කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කෙරුණු අතර, පුහුණුකරු සහ සහය පුහුණුකර ලෙස හිටපු පාකිස්තාන ක්‍රීඩකයන් දෙපලක් වන මොයින් ඛාන් සහ ⁣උමාර් ගුල් කටයුතු කරයි.

අනුග්‍රාහකයන්[සංස්කරණය]

Year Kit manufacturers Shirt sponsor (front) Shirt sponsor (back) Chest branding
2020 Golootlo National Bank of Pakistan PayPak
2021 Chiraag Online News National Bank of Pakistan, PayPak Pakistan International Airlines, National Lotteries Board
2022 1XBAT MCB Bank SY Capital, Golootlo
2023 Crickex Carnage Crickex

වර්තමාන සංචිතය[සංස්කරණය]

  • ජාත්‍යන්තර වරම්ලාභී ක්‍රීඩකයන් තද පැහැයෙන් දක්වා ඇත.
No. Name Nationality Birth date Batting style Bowling style Signed year Salary Notes
Batters
54 Bhanuka Rajapaksa  ශ්‍රී ලංකාව 24 ඔක්තෝබර් 1991 (1991-10-24) (වයස 32) Left-handed Right-arm medium 2023
30 Chad Bowes  නවසීලන්තය 19 ඔක්තෝබර් 1992 (1992-10-19) (වයස 31) Right-handed Right-arm medium 2023 $58,000 Overseas player
33 Lasith Croospulle  ශ්‍රී ලංකාව 10 ඔක්තෝබර් 1998 (1998-10-10) (වයස 25) Right-handed Right-arm off break 2023 $20,000
3 Ashan Priyanjan  ශ්‍රී ලංකාව 14 අගෝස්තු 1989 (1989-08-14) (වයස 34) Right-handed Right-arm off break 2023 $20,000
8 Mohammad Mithun  බංග්ලාදේශය 2 මාර්තු 1991 (1991-03-02) (වයස 33) Right-handed Right-arm off break 2023 $20,000 Overseas player
Najibullah Zadran  ඇෆ්ගනිස්තානය 28 February 1993 (age 30) Left-handed Right-arm off break 2023 Overseas player
19 Pasindu Sooriyabandara  ශ්‍රී ලංකාව 19 ඔක්තෝබර් 1999 (1999-10-19) (වයස 24) Right-handed 2023 $5,000
All-rounders
7 Dasun Shanaka  ශ්‍රී ලංකාව 9 සැප්තැම්බර් 1991 (1991-09-09) (වයස 32) Right-handed Right-arm fast-medium 2023 $10,000 Local Icon player
75 Shakib Al Hasan  බංග්ලාදේශය 24 මාර්තු 1987 (1987-03-24) (වයස 37) Left-handed Slow left-arm orthodox 2023 $100,000 Overseas; Icon player
Seekkuge Prasanna  ශ්‍රී ලංකාව 27 ජුනි 1985 (1985-06-27) (වයස 38) Right-handed Right-arm leg break 2023 $15,000
31 Ben Cutting  ඕස්ට්‍රේලියාව 30 ජනවාරි 1987 (1987-01-30) (වයස 37) Right-handed Right-arm fast-medium 2023 $30,000 Overseas player
Anuk Fernando  ශ්‍රී ලංකාව 1 අගෝස්තු 1995 (1995-08-01) (වයස 28) Left-handed Left-arm medium-fast 2023 $5,000
73 Lahiru Samarakoon  ශ්‍රී ලංකාව 3 මාර්තු 1997 (1997-03-03) (වයස 27) Left-handed Right-arm medium 2023 $40,000
Shevon Daniel  ශ්‍රී ලංකාව 15 මාර්තු 2004 (2004-03-15) (වයස 20) Left-handed Right-arm off-break 2023 $22,000
Sonal Dinusha  ශ්‍රී ලංකාව 4 දෙසැම්බර් 2000 (2000-12-04) (වයස 23) Left-handed Slow left-arm orthodox 2023 $5,000
Sohan de Livera  ශ්‍රී ලංකාව 17 අගෝස්තු 2000 (2000-08-17) (වයස 23) Left-handed 2023 $5,000
Wicket keepers
43 Tim Seifert  නවසීලන්තය 14 දෙසැම්බර් 1994 (1994-12-14) (වයස 29) Right-handed 2023 $30,000 Overseas player
Liton Das  Bangladesh 13 October 1994 (age 28) Right-handed Right-arm off-spin 2023 Overseas player
15 Minod Bhanuka  ශ්‍රී ලංකාව 29 අප්‍රේල් 1995 (1995-04-29) (වයස 28) Left-handed 2023 $20,000
Avishka Perera  ශ්‍රී ලංකාව 26 අප්‍රේල් 2001 (2001-04-26) (වයස 22) Left-handed 2023 $6,000
Spin bowlers
90 Tabriaz Shamsi  දකුණු අප්‍රිකාව 10 ජුනි 1991 (1991-06-10) (වයස 32) Right-handed Left-arm wrist spin 2023 Overseas player
04 Akila Dananjaya  ශ්‍රී ලංකාව 4 ඔක්තෝබර් 1993 (1993-10-04) (වයස 30) Left-handed
  • Right-arm off-break
  • Right-arm leg-break
2023 $11,000
Pace bowlers
8 Lahiru Kumara  ශ්‍රී ලංකාව 13 පෙබරවාරි 1997 (1997-02-13) (වයස 27) Left-handed Right-arm fast 2023 $40,000
65 Kasun Rajitha  ශ්‍රී ලංකාව 1 ජුනි 1993 (1993-06-01) (වයස 30) Right-handed Right-arm medium-fast 2023 $40,000
68 Vishwa Fernando  ශ්‍රී ලංකාව 18 ඔක්තෝබර් 1991 (1991-10-18) (වයස 32) Right-handed Left-arm medium-fast 2023 $10,000
Mohamed Shiraz  ශ්‍රී ලංකාව 13 පෙබරවාරි 1995 (1995-02-13) (වයස 29) Right-handed Left-arm medium-fast 2023 $5,000
Richard Ngarava  සිම්බාබ්වේ 28 December 1997 (age 25) Left-handed Left-arm fast-medium 2023 Overseas player

පරිපාලන සහ සහායක කාර්ය මණ්ඩලය[සංස්කරණය]

නම තනතුර
පකිස්ථානයනදීම් ඕමාර් හිමිකරු
පකිස්ථානය සහීර් අබ්බාස් සභාපති
පකිස්ථානය මොයින් ඛාන් ප්රධාන පුහුණුකරු
පකිස්ථානය උමාර් ගුල් සහකාර පුහුණුකරු
පකිස්ථානයවසීම් අක්‍රම් උපදේශක
පකිස්ථානය අසාම් ඛාන් කළමනාකරු

වාර්තා[සංස්කරණය]

වාරය අනුව[සංස්කරණය]

වර්ෂය තරග ජයග්‍රහණ පරාජයන් විසදුම් රහිත ජය ප්‍රතිශතය ස්ථානය අවසන් ස්ථානය
2020 10 3 7 0 30.00% 4/5 අනු ශූරතාව
2021 10 5 4 1 50.00% 1/5 අනු ශූරතාව
සියලුම 20 8 11 1 40.00%
  • Last updated : 2022 දෙසැම්බර් 04
  • Source :ESPNcricinfo[3]

කණ්ඩායම් අනුව[සංස්කරණය]

කණ්ඩායම තරග ජය පරාජ NR % ජය ප්‍රතිශතය
කලම්බෝ ස්ටාර්ස් 5 2 3 0 40.00%
දඹුල්ල ජියන්ට් 4 1 2 1 25.00%
ජැෆ්නා කින්ග්ස් 7 3 4 0 23.33%
කැන්ඩි ෆැල්කන්ස් 4 2 2 0 50.00%
  • Last updated : 03 December 2022

මේවාත් බලන්න[සංස්කරණය]

බාහිර සම්බන්ධක[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Khaliq, S. (19 October 2020). "Wasim Akram roped in as mentor by Galle Gladiators". Karachi: CricketPakistan.com.pk. සම්ප්‍රවේශය 22 October 2020.
  2. Cricingif Staff (2 September 2020). "Galle Gladiators sign Shahid Afridi as icon player for Lanka Premier League". Cricingif. සම්ප්‍රවේශය 22 October 2020.
  3. "Lanka Premier League Cricket Team and Records | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 18 December 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ගෝල්_ග්ලැඩියේටර්ස්&oldid=582599" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි