ඉංජිනේරු පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
Appearance
(Faculty of Engineering, පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)
පිහිටුවන ලද්දේ | 1950 |
---|---|
වර්ගය | Public |
පීඨාධිපති | Prof. W.M.S.B.Weerakoon |
පරිපාලන කාර්ය මණ්ඩලය | 349 |
ශිෂ්‍යයන් | 1500 |
පිහිටීම | Peradeniya, Sri Lanka |
අධ්‍යයන මණ්ඩප | Subrban |
වෙබ් පිටුව | www.pdn.ac.lk/eng |
ඉතිහාසය
[සංස්කරණය]1950 ජූලි 1 දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආරම්භ විය. ආරම්භයේදී මෙය කොළඹ පිහිටා තිබූ අතර පසුව එය පේරාදෙණිය වෙත ගෙන යන ලදී.
දෙපාර්තමේන්තු
[සංස්කරණය]දැනට මෙම පීඨය සතුව දෙපාර්තමේන්තු 8ක්[1] ඇත. ඒවා නම්
- රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව[2]
- සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව[3]
- පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව[4]
- විද්යුත් හා ඉලෙක්ටොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව[5]
- ඉංජිනේරු ගණිත දෙපාර්තමේන්තුව[6]
- යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව[7]
- නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුව[8]
ඉංජීනේරු විද්‍යාව උපාදිධාරීන්
[සංස්කරණය]දෙපාර්තමේන්තු | උපාධිධාරීන් ගණන |
---|---|
සිවිල් ඉංජිනේරු | 5297 |
විදුලි හා විද්‍යුත් ඉංජිනේරු | 1680 |
යාන්ත්‍රික ඉංජිනේරු | 1255 |
නිෂ්පාදන ඉංජිනේරු | 826 |
රසායනික සහ ක්‍රියාවලි ඉංජිනේරු | 286 |
පරිගණක ඉංජිනේරු | 283 |
මුලු ගණන | 9627 |
පීඨාධිපතින්ගේ නම් ලැයිස්තුව
[සංස්කරණය]- මහාචාර්ය E.O.E. පෙරේරායි (1950-65 & 1966-69)
- මහාචාර්ය R.H. Paul (1965–66)
- මහාචාර්ය J.C.V. Chinnappa (1969–71)
- මහාචාර්ය H.B. de Silva (1972–75)
- මහාචාර්ය A. Thurairajah (1975-77 & 1982-85)
- මහාචාර්ය W.P. Jayasekara (1977–82)
- මහාචාර්ය C.L.V. Jayathilake (1985-86 & 1988-89)
- මහාචාර්ය M. Amaratunga (1986–88)
- මහාචාර්ය M.P. Ranaweera (1989–94)
- මහාචාර්ය S. Ranatunga (1994–99)
- මහාචාර්ය W.J.N. Fernando (1999–2002)
- මහාචාර්ය S.D. පතිරණ (2002–2005)
- මහාචාර්ය S.B.S.අබේකෝන්(2005–2009)
- මහාචාර්ය W.M.S.B.වීරකෝන්(2009–present)
පහසුකම්
[සංස්කරණය]මෙම විශ්ව විද්‍යාලය සතුව නොයෙකුත් ශාස්ත්‍රීය පහසුකම්ද සේවා පහසුකම්ද පවතී.
ශාස්ත්‍රීය පහසුකම්
[සංස්කරණය]- ඉංජීනේරු පුස්තකාලය
- ඉංජීනේරු වැඩ පොළ
- Industrial Training and Career Guidance Uනිට්
- පරිගණනක කේන්ද්‍රය
- ඉලෙක්ට්‍රෝනික වැඩ පොළ
- English Language Teaching Unit (ELTU)
- The Language Laboratory
- Engineering Education Unit
- Audio Visual Facility
- Research and Development Units
- Engineering Design Centre (EDC)
- Centre for Engineering Research and Postgraduate Studies (CERPS)
ඉංජිනේරු ප්‍රදර්ශනය EngEx2010
[සංස්කරණය]60 වන සංවත්සරය වෙනුවෙන් පේරාදෙණිය විද්‍යාලය, ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද EngEx2010, 2010 සැප්තැම්බර් මස ඉමහත් ජන සහභාගීතවයක් යටතේ නිමාවිය. දින 6 ක් මුලුල්ලේ පැවති ප්‍රදර්ශනය සදහා 100,000 අධික පිරිසක් සහභාගී වූ අතර දිවයින පුරා පාසැල් දරු දැරියන් මෙය නැරඹිමට පැමිණියා.[9]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Departments of study, http://www.pdn.ac.lk/eng/old/departments.html, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- ^ Department of Chemical and Process Engineering, http://www.pdn.ac.lk/eng/chemical/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- ^ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවg, http://www.civil.pdn.ac.lk/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- ^ පරිගණක ඉංජිනේරු දෙපාර්තමේන්තුව
- ^ විද්යුත් හා ඉලෙක්ටොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුng
- ^ ඉංජිනේරු ගණිත දෙපාර්තමේන්තු, http://www.pdn.ac.lk/eng/engmath/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- ^ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව, http://www.pdn.ac.lk/eng/mechanical/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- ^ නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තු, http://www.pdn.ac.lk/eng/production/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13
- ^ EngEx2010 Engineering: The Future, http://www.ce.pdn.ac.lk/EngEx2010/, ප්‍රතිෂ්ඨාපනය 2010-05-13