සංවර්ධනය වෙමින් පවතින රටවල්

විකිපීඩියා වෙතින්
(Developing countries වෙතින් යළි-යොමු කරන ලදි)
World map
මානව සංවර්ධන දර්ශකය පෙන්වන ලෝක සිතියමක් (2021 දත්ත පදනම්ව, 2022 දී ප්‍රකාශයට පත්කරන ලද)
  •   Very high (≥ 0.800)
  •   High (0.700–0.799)
  •   Medium (0.550–0.699)
  •   Low (≤ 0.549)
  •   Data unavailable
World map
මානව සංවර්ධන දර්ශකය පෙන්වන තවත් ලෝක සිතියමක් (2021 දත්ත පදනම්ව, 2022 දී ප්‍රකාශයට පත්කළ)
  •   Very high
  •   High
  •   Medium
  •   Low
  •   No data
  දත්ත නොමැත

IMF[1] සහ UN[2] විසින් සිදුකළ නවතම වර්ගීකරණය

සංවර්ධනය වෙමින් පවතින රටවල් යනු අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු කාර්මික සංවර්ධනයක් සහ මානව සංවර්ධන දර්ශකය (HDI) පහළ අගයක් දරණ ස්වයිරී රාජ්‍ය වේ.[3] කෙසේ වෙතත් මෙම නිර්වචනය සැවොම පිළිනොගන්නා අතර, මෙම වර්ගීකරණයට අදාළ රටවල් මොනවාදැයි පැහැදිලි එකඟතාවයක් නොමැත.[4][5]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "World Economic and Financial Surveys World Economic Outlook Database—WEO Groups and Aggregates Information". IMF.org. International Monetary Fund. සම්ප්‍රවේශය 2 June 2022.
  2. Least Developed Countries සංරක්ෂණය කළ පිටපත 17 මැයි 2011 at the Wayback Machine (2018 list සංරක්ෂණය කළ පිටපත 21 දෙසැම්බර් 2019 at the Wayback Machine)
  3. O'Sullivan A, Sheffrin SM (2003). Economics: Principles in Action. Upper Saddle River, New Jersey: Pearson Prentice Hall. p. 471. ISBN 978-0-13-063085-8.
  4. "Composition of macro geographical (continental) region". United Nation s. 6 March 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. "Should we continue to use the term "developing world"?". World Bank blogs. 16 November 2015. සම්ප්‍රවේශය 5 March 2020.

භාහිර සබැඳි[සංස්කරණය]