Jump to content

බීච් ක්‍රාෆ්ට් සුපර් කිං එයා

විකිපීඩියා වෙතින්
(Beechcraft Super King Air වෙතින් යළි-යොමු කරන ලදි)
සුපර් කිං එයා
A King Air B200 of No. 45 Squadron Royal Air Force
General information
TypeCivil utility aircraft
Manufacturerබීච් ක්‍රාෆ්ට්
StatusActive service
Primary usersUnited States Air Force
Number built4,361 at end of 2023[1][2]
History
Manufactured1972–present
Introduction date1972 (මිලිටරි)
1974 පෙබරවාරි (සිවිල්)
First flightOctober 27, 1972
Developed fromබීච් ක්‍රාෆ්ට් කිං එයා
VariantsBeechcraft C-12 Huron
Beechcraft 1900

බීච් ක්‍රාෆ්ට් සුපර් කිං එයා (ඉංග්‍රීසි:  Beechcraft Super King Air) බීච් ක්‍රාෆ්ට් විසින් නිපදවනු ලබන twin-turboprop ගුවන්යානා පෙළ ට අයත් ගුවන්යානා පවුලක් ය. The මොඩල් 200 සහ මොඩල් 300 මාලාව, මුලදී "සුපර් කිං එයා" (Super King Air) පවුල ලෙස වෙළෙඳපොලට නිකුත් කළ අතර; "සුපර්" නාමය 1996 දී ඉවත් කරන ලදී.[3] කිං එයා මොඩල් 90 සහ 100 මාලා සමඟ ගත් කල මේවා "කිං එයා පෙළ" ලෙස හැඳින්වෙයි.[4]

සංවර්ධනය

[සංස්කරණය]

සුපර් කිං එයා 200

[සංස්කරණය]
1980-built Beechcraft 200 Super King Air
This 200T Super King Air built in 1979 shows all the major modifications for this variant; belly radar pod and camera hatch, wingtip fuel tanks, and domed window on the side of the rear fuselage.
Beechcraft B200T Super King Air with belly camera hatch aft of the wing

කිං එයා 260

[සංස්කරණය]

මොඩල් 200 මිලිටරි වේරියන්ට්

[සංස්කරණය]
B200T variant operated by Royal Malaysian Air Force as a maritime patrol aircraft

සුපර් කිං එයා 300/350

[සංස්කරණය]
King Air 350 operated by AeroPearl, used for checking navaids in Australia on behalf of Airservices Australia
Super King Air cabin

කිං එයා 350i

[සංස්කරණය]

මොඩල් 300 මිලිටරි වේරියන්ට්

[සංස්කරණය]
One of eight King Air 350s in service with No. 32 Squadron RAAF
Japan Ground Self-Defense Force LR-2
B200 modified as Air Ambulance with large B200C-style door, stretcher lifter and wing lockers

මොඩල් 350ER (එක්ටෙන්ඩඩ් රේන්ජ්)

[සංස්කරණය]
Beechcraft King Air 350 Special Mission at Russia's International Aviation and Space Salon MAKS-2015

කිං එයා 360 සහ 360ER

[සංස්කරණය]

කිං එයා 360 සහ 360ER නියමු කුටිය තුල avionics ඉහළ දැමීමක්, අංකිත pressurisation සහ autothrottle පවතියි. එසේම 10% lower altitude pressure සහාය දක්වන නවීන කැබිනයක් ඇතුළත් වෙයි. 2020 අගෝස්තු මස දී හඳුන්වා දුන් මෙම මොඩල සමාන පරාස සහ භාර පිරිවිතර සහිත වෙයි.[5] 360 මොඩලයේ උපරිම පරාසය of 1,806 nmi (3,345 km)[6] වන අතර 360ER මොඩලය උපරිම පරාසය 2,539 nmi (4,702 km) වෙයි.[7] මොඩල දෙකම 2020 ඔක්තෝබර් FAA type certified වූ අතර,[8] සහ 2021 සැප්තැම්බර්, යුරෝපීය ගුවන් සේවා ආරක්ෂණ ඒජන්සියේ සහතිකය ලබන ලදී.[9]

2023 වන විට, 360 මොඩලය සඳහා equipped මිල $9.255M වූ අතර, 360ER මොඩලය සඳහා $9.76M විය.[10]

පිරිවිතර

[සංස්කරණය]
Beechcraft King Air B200
Variant 250[11] 350i[12] 350ER[13]
Crew 1–2
Capacity 10 11
Length 43 ft 10 in / 13.36 m 46 ft 8 in / 14.22 m
Span 57 ft 11 in / 17.65 m
Height 14 ft 10 in / 4.52 m 14 ft 4 in / 4.37 m
Cabin L × W × H 16'8" × 4'6" × 4'9"
5.08 × 1.37 × 1.45 m
19'6" × 4'6" × 4'9"
5.94 × 1.37 × 1.45 m
MTOW 12,500 lb / 5,670 kg 15,000 lb / 6,804 kg 16,500 lb / 7,484 kg
OEW[a] 8,830 lb / 4,005 kg 9,955 lb / 4,516 kg 9,455 lb / 4,289 kg[b]
Useful load 3,760 lb / 1,706 kg 5,145 lb / 2,334 kg 7,145 lb / 3,241 kg
Engine type (2×) PWC PT6A-52 PWC PT6A-60A
Power or thrust 850 shp / 625 kW 1,050 shp / 783 kW
Maximum cruise 310 kt / 574 km/h 312 kt / 578 km/h 303 kt / 561 km/h
Ferry range 1,720 nm / 3,185 km 1,806 nm / 3,345 km 2,670 nm / 4,945 km
Takeoff 2,111 ft / 643 m[c] 350i: 3,300 ft / 1,006 m 4,057 ft / 1,237 m[14]
Ceiling 35,000 ft / 10,668 m

අමතර අවධානයට

[සංස්කරණය]

Related development

සැසඳිය හැකි ගුවන්යානා

අදාළ ලැයිස්තු

මූලාශ්‍ර

[සංස්කරණය]

 This article incorporates public domain material from the National Oceanic and Atmospheric Administration document "Beechcraft King Air 350/360CER".

  1. ^ "Beechcraft and Hawker Serialization List: 1945 thru 2023" (PDF). Textron Aviation. 2024.
  2. ^ Simpson, R.W. (1995). Airlife's General Aviation: A guide to Postwar General Aviation Manufacturers and their aircraft (2nd ed.). Airlife Publishing. p. 76. ISBN 1-85310-577-5.
  3. ^ "Raytheon Beechcraft King Air 200." airliners.net., July 30, 2006.
  4. ^ Phillips 1992, p. 7-10.
  5. ^ Pilar Wolfsteller (4 August 2020). "Textron introduces King Air 360". Flightglobal.
  6. ^ "King Air 360 Product Card". Beechcraft. 26 September 2023. 25 February 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  7. ^ "King Air 360ER". Beechcraft.
  8. ^ O'Connor, Kate (6 October 2020). "King Air 360 Earns FAA Type Certificate". AVweb. October 7, 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 October 2020.
  9. ^ O'Connor, Kate (9 September 2021). "Newest King Airs Receive EASA Certification". AVweb. May 7, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 September 2021.
  10. ^ "Purchase planning handbook - turboprops table". Business & Commercial Aviation. Second Quarter 2023.
  11. ^ "King Air 250 Product Card". Beechcraft. 2016.
  12. ^ "King Air 350i Product Card". Beechcraft. 2016.
  13. ^ "King Air 350ER Product Card". Beechcraft. 2016.
  14. ^ "King Air 350ER". Textron Aviation.

සටහන්

[සංස්කරණය]
  1. ^ with one 200 lb pilot
  2. ^ without accommodation
  3. ^ FAR-23 base model, 12,500 lb MTOW

භාහිර සබැඳි

[සංස්කරණය]