991 මැක්ඩොනල්ඩා
Appearance
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | ඕ. ස්ටෲවෙ |
සොයාගත් ස්ථානය | විලියම්ස් බේ |
සොයාගත් දිනය | ඔක්තොම්බර් 24, 1922 |
නිලනාමයන් | |
විකල්ප නම් | 1922 NB |
කක්ෂීය ලක්ෂණ | |
කාලාරම්භය අගෝස්තු 18, 2005 (JDCT 2453600.5) | |
විහේලිකය | 3.619 AU |
අපහේලිකය | 2.680 AU |
අඩ-මහා අක්ෂය | 3.150 AU |
උත්කේන්ද්‍රියතාවය | 0.149 |
කක්ෂීය කාලාවර්තය | 5.590 a |
මධ්‍යන්‍යය විෂමතාවය | 5.949° |
ආනතිය | 2.077° |
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 63.394° |
පරිතාරාන්තිකයේ විස්තාරය | 254.387° |
991 මැක්ඩොනල්ඩා යනු, තෙමිස්ටියානු ක්ෂුද්‍ර ග්‍රහයෙකි. ඔටෝ ස්ටෲවෙ විසින්, 1922දී, ඇඑජහී, විස්කෝන්සින්හී, විලියම්ස් බේහී, පිහිටි යර්කීස් නිරීක්ෂණාගාරය මෙය සොයාගැනුනි. ස්ටෲවෙ විසින් 1939දී ඇරඹීමට උපකාර කල මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරය අනුව යමින් එයට නම් තබා ඇත. [1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ Lutz D. Schmadel, ඩික්ෂනරි ඔෆ් මයිනර් ප්ලැනට් නේම්ස්: ඇඩෙන්ඩම් ටු ෆිෆ්ත් එඩිෂන්: 2006 - 2008.