90 ඇන්ටයියපී
Appearance
This article needs more links to other articles to help integrate it into the encyclopedia. (2013 ජූනි) |
සොයාගැනීම [1] සහ නිලනාමය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | රොබට් ලූතර් | ||||||||||||
සොයාගත් දිනය | ඔක්තොම්බර් 1, 1866 | ||||||||||||
නිලනාමයන් | |||||||||||||
විකල්ප නම් | 1952 BK2[1] | ||||||||||||
සුළු ග්‍රහ වර්ගය | ප්‍රධාන වළල්ල[1] (තෙමිස් සන්තානය) | ||||||||||||
කක්ෂීය ලක්ෂණ[1] | |||||||||||||
කාලාරම්භය ජූලි 23, 2010 (JD 2455400.5) | |||||||||||||
විහේලිකය | 545.94 ගිමී 3.6494 AU | ||||||||||||
අපහේලිකය | 398.02 ගිමී 2.6606 AU | ||||||||||||
අඩ-මහා අක්ෂය | 471.19 ගිමී 3.1550 AU | ||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 16.66 කිමී/තත් | ||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 304.12° | ||||||||||||
ආනතිය | 2.2195° | ||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 70.21° | ||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 242.96° | ||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||
මාන | 93.0×87.0×83.6 කිමී[2] 87.8 ± 1.0 කිමී[2] | ||||||||||||
ස්කන්ධය | 8.3×1017 කිග්‍රෑ (සම්පූර්ණ පද්ධතිය)[3] ~ 4.1−4.2 ×1017 කිග්‍රෑ (සංරචක) | ||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 1.25 ± 0.05 ග්‍රෑ/සෙමී³ (එක් එකක්)[4] | ||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | විචල්‍ය; ~ 0.03−0.04 මී/තත්² | ||||||||||||
නිරක්ෂීය මිදුම් ප්‍රවේගය | විචල්‍ය; ~ 35−40 මී/තත් | ||||||||||||
භ්‍රමණ කාලාවර්තය | 0.687 දි (16.50 පැ)[5] (සමමුහුර්තක) | ||||||||||||
ජ්‍යාමතික ප්‍රභානුපාතය | 0.060[6] | ||||||||||||
| |||||||||||||
වර්ණාවලී වර්ගය | C[7] | ||||||||||||
නිරපේක්ෂ විශාලත්වය (H) | 8.27 (එකතුව)[1] 9.02 (එක් එක් සංරචකය) | ||||||||||||
90 ඇන්ටයියපී යනු, පිටත ක්ෂුද්‍ර ග්‍රහ වළල්ලෙහි ද්වී ක්ෂුද්‍ර ග්‍රහයෙකි. 1866, ඔක්තොම්බර් 1 දිනදී, එය සොයා ගැනුනේ, රොබට් ලූතර් විසිනි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c d "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 90 ඇන්ටයියපී". 2010-06-13 අවසන් නිරික්ෂණ. සම්ප්‍රවේශය 2010-07-08.
{{cite web}}
: Check date values in:|date=
(help) - ^ a b ඩබ්එම්. රොබට් ජොන්ස්ටන් (2008-11-23). "(90) ඇන්ටයියපී සහ S/2000 (90) 1". ජොන්ස්ටන්ස් ආර්කයිව්. සම්ප්‍රවේශය 2008-01-23.
- ^ 90 ඇන්ටයියපී A & B, ඔන්ලයින් ඩේටා ෂීට්, එෆ්. මාර්කිස්
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Des07
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "ටී. මිචලොව්ස්කි; et al. (2004). "ඉක්ලිප්සිං බයිනරි ඇස්ට්‍රොයිඩ් 90 ඇන්ටයියපී". ඇස්ට්‍රනමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස්. 423 (3): 1159. Bibcode:2004A&A...423.1159M. doi:10.1051/0004-6361:20040449.
{{cite journal}}
: Unknown parameter|author-separator=
ignored (help) - ^ Supplemental IRAS මයිනර් ප්ලැනට් සර්වේ
- ^ PDS ස්පෙක්ට්‍රල් ක්ලාස් ඩේටා