3 ඉඩියට්ස් (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
3 Idiots
ගොනුව:Threeidiots2.jpg
අධ්‍යක්‍ෂණයRajkumar Hirani
රචනයScreenplay:
Abhijat Joshi
Rajkumar Hirani
Novel:
Chetan Bhagat
නිශ්පාදනයVidhu Vinod Chopra
රංගන ශිල්පීන්Aamir Khan
R. Madhavan
Sharman Joshi
Kareena Kapoor
Boman Irani
Omi Vaidya
Parikshit Sahni
Javed Jaffrey
සිනෙමාරූපණයMuraleetharana
සංස්කරණයRajkumar Hirani
සංගීතයShantanu Moitra
බෙදාහැරීමVinod Chopra Productions
නිකුත්වූ දින
India
25 December 2009
United States
23 December 2009
UK
23 December 2009
තිර කාලය
164 minutes
භාෂාවHindi
පිරිවැයINR35 කෝටි (US$5.5 මිලියන)[1]
ආදායමINR470 කෝටි (US$73 මිලියන)[2]

3 Idiots කියන්නේ 2009 අන්තිමටම වගේ ආපූ හින්දි චිත්‍රටයක්. සරලව කිව්වොත් මේක මරු(සුපිරි) චිත්‍රපටයක්. සම්ප්‍රදායික බොළඳ ආදර කතා වලින් නොපිරුණු මෙය යාළුවෝ තුන්දෙනෙකුගේ විශ්ව විද්‍යාලයේ අත් දැකීම් මැනවින් පෙන්නුම් කරයි. ප්‍රේක්ෂකයා එක එල්ලේ ඇඳ බැඳ තබා ගැනීමට 3 Idiots චිත්‍රපටයට හැකිය. ඒ තරමටම මෙය සිනහවෙන් පිරුණ එකකි. ඒ වගේම සිනහව සදහා පමණක් සීමා නොවී ආදර කතාවක්, දුක් මුසු කතාවක්, අර්ථාන්විත කතාවක් බවට පරිවර්තනය වීමට 3 Idiots සමත් වේ. මෙහි ප්‍රධාන චරිතය රඟන්නේ සුපිරි නළු ආමීර් ඛාන්. ඔහු රන්චොදාස් නැමැති අතිදක්ෂ (Main idiot) ශිෂ්‍යයාට පණ පොවයි. මාධවන් සහ ෂර්මන් ජෝෂි විසින් ඔහුගේ අනෙක් මිතුරන් දෙදෙනාට (Other 2 idiots) පණ පොවනු ලැබේ. මීට අමතරව කරීනා කපූර්, බොමාන් ඉරානී, ඕමි, සහානි වැනි නළු නිළියන් ප්‍රධාන චරිත රඟනවා. නළු නිළියන් තම උපරිමයෙන් චිත්‍රපටයට දායක වන අතර සයිලන්සර් නැමැති චරිතයත් පාසලේ අධ්‍යක්ෂක යන චරිත වෙනස්ම ස්වරූපයකින් ඉදිරිපත් කරයි. මේක ලංකාවේ කොළඹ මැජස්ටික් සිනමා හලේත් තිරගතවුණා.

ලොව පුරා තිර ගත වන 3 Idiots පළමු සති දෙක ඉක්මවන විට ඇමෙරිකානු ඩොලර් 70 ක් උපයා ඇත. කෙමෙන් කෙමෙන් මෙය ඉන්දියාවේ වාර්තා බිඳ දමමින් අංක 1ට පත්ව ඇත. ඒ මෙතෙක් වැඩිම ආදායම් වාර්තාව තබා තිබූ Sholey චිත්‍රපටය අභිබවා යමිනි. Sholey යනු අවුරුදු 35ක් පැරණි චිත්‍රපටයකි. ‍මේ අනුව 3 Idiots බොල්වුඩ් සිනමාව තුල නව වාර්තාවක් පිහිටුවා හමාරය. ඒ වගේම මේ වසරේ පැවති සම්මාන උළලේදී හොදම චිත්‍රපටයට හිමි සම්මානය හිමි විය. අපේ කට්ටියත් මේ වන විට මේක බලලා ඇති. බැලුවේ නැත්නම් බලන්න. එම චිත්‍රපටයේ සිත් ගත් ගීත කීපයක් මෙසේය. මේ සමඟ බාගැනීමේ සබැඳි ද ඇත. (දකුණ ක්ලික් කර සබැඳුම සුරකින්න)

  1. Aal Izz Well
  2. Zoobi Doobi
  3. Behti Hawa Sa Tha Woh
  4. Give Me Som Sunshine
  5. Jaane Nahin Denge
  6. Zoobi Doobi - Remix
  7. Aal Izz Well - Remix

3 Idiots සිංහල උපසිරැසි බාගන්න (hindichitthrapata.blogspot.com වෙතිනි)

තොරතුරු මූලාශ්‍ර: Sunday times / බයිස්කෝප් සිංහලෙන්

Cast[සංස්කරණය]

Actor Role
Aamir Khan Ranchoddas "Rancho" Shamaldas Chanchad / Phunsukh Wangdu
Kareena Kapoor Pia Sahastrebuddhe
R. Madhavan Farhan Qureshi
Sharman Joshi Raju Rastogi
Boman Irani Viru Sahastrebuddhe (ViruS)
Omi Vaidya Chatur Ramalingam (Silencer)
Parikshit Sahni Mr. Qureshi
Javed Jaffrey Ranchoddas Shamaldas Chanchad
Mona Singh Mona Sahastrebuddhe (Pia's sister)
Sanjay Lafont Suhas
Rahul Kumar Millimeter
Amardeep Jha Mrs. Rastogi
Farida Dadi Mrs. Qureshi
Jayant Kripalani Interviewer
Arun Bali Shamaldas Chanchad

Awards[සංස්කරණය]

2010 Star Screen Awards

2010 Filmfare Awards

2010 Max Stardust Awards

2010 IIFA Awards[5]


See also[සංස්කරණය]

References[සංස්කරණය]

  1. "'3 Idiots' grosses Rs.93 crore in opening weekend". The Economic Times. 28 December 2009. සම්ප්‍රවේශය 29 April 2010.
  2. "Sony pockets 3 Idiots exclusive telecast rights". Hollywood Reporter. 6 May 2010. සම්ප්‍රවේශය 6 May 2010.
  3. Nominations for Nokia 16th Annual Star Screen Awards 2009
  4. Winnters for Nokia 16th Annual Star Screen Awards 2009
  5. IIFA Awards 2010 announces Technical Award winners

External links[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=3_ඉඩියට්ස්_(චිත්‍රපටය)&oldid=412650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි