2024 ICC පිරිමි T20 ලෝක කුසලාන සංචිතයන්
Appearance
2024 ICC පිරිමි T20 ලෝක කුසලානය, ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලි ඉතිහාසයේ නවවන අදියර වේ. [1] එය 2024 ජූනි 1 සිට ජුනි 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් ජනපදය යන රටවල් වල පැවැත්වීමට නියමිතය [2] එක් එක් කණ්ඩායම් වල සංචිත ඉදිරිපත් කිරීම සඳහා අවසාන දිනය 2024 මැයි 1 වේ.
D කාණ්ඩය
[සංස්කරණය]ශ්‍රී ලංකාව
[සංස්කරණය]ශ්‍රී ලංකාව 2024 මැයි 9 දින සංචිතය ප්‍රකාශ කරන ලදී..[3]
පුහුණුකරු: Chris Silverwood
අංකය | ක්‍රීඩකයා | උපන් දිනය | පිතිකරණය | පන්දු යැවීම | LPL කණ්ඩායම |
---|---|---|---|---|---|
Captain and Vice Captain | |||||
49 | වනිදු හසරංග (c) | 29 ජූලි 1997 (aged 26) | Right | Right-arm leg-break | |
72 | චරිත් අසලංක (vc) | 29 ජුනි 1997 (aged 26) | Left | Right-arm off-break | |
Batters | |||||
18 | පැතුම් නිස්සංක | 18 මැයි 1998 (aged 25) | Right | - | |
Wicket Keepers | |||||
13 | කුසල් මෙන්ඩිස් (wk) | 2 පෙබරවාරි 1995 (aged 29) | Right | Right-arm leg-break | |
23 | සධීර සමරවික්‍රම (wk) | 30 අගෝස්තු 1995 (aged 28) | Right | - | |
All Rounders | |||||
75 | ධනංජය ද සිල්වා | 6 සැප්තැම්බර් 1991 (aged 32) | Right | Right-arm off-break | |
69 | ඇන්ජලෝ මැතිව්ස් | 2 ජුනි 1987 (aged 36) | Right | Right-arm medium | |
21 | කමිඳු මෙන්ඩිස් | 30 සැප්තැම්බර් 1998 (aged 25) | Left | Slow left-arm orthodox, Right-arm off-break | |
7 | දසුන් ශානක | 9 සැප්තැම්බර් 1991 (aged 30) | Right | Right-arm medium | |
Pacers | |||||
5 | දුෂ්මන්ත චමීර | 11 ජනවාරි 1992 (aged 32) | Right | Right-arm fast | |
98 | දිල්ශාන් මධුශංක | 18 සැප්තැම්බර් 2000 (aged 23) | Right | Left-arm fast-medium | |
81 | මතීශ පතිරණ | 18 දෙසැම්බර් 2002 (aged 21) | Right | Right-arm fast | |
53 | නුවන් තුෂාර | 6 අගෝස්තු 1994 (aged 29) | Right | Right-arm fast-medium | |
Spinners | |||||
61 | මහීෂ් තීක්ෂණ | 1 අගෝස්තු 2000 (aged 23) | Right | Right-arm off-break | |
1 | දුනිත් වෙල්ලාලගේ | 9 ජනවාරි 2003 (aged 21) | Left | Slow left-arm orthodox | |
Standby players[3] | |||||
78 | අසිත ප්‍රනාන්දු | 31 ජූලි 1997 (aged 26) | Right | Right-arm fast-medium | |
67 | ජනිත් ලියනගේ | 12 ජූලි 1995 (aged 28) | Right | Right-arm fast-medium | |
54 | බානුක රාජපක්ෂ | 24 ඔක්තෝබර් 1991 (aged 32) | Left | Right-arm medium | |
55 | විජයකාන්ත් වියස්කාන්ත් | 5 දෙසැම්බර් 2001 (aged 22) | Right | Right-arm leg-break |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "USA to stage T20 World Cup: 2024–2031 ICC Men's tournament hosts confirmed". International Cricket Council. 16 November 2021. 5 December 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 October 2022.
- ^ "Next Men's T20 World Cup set to be played from June 4 to 30, 2024". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). 28 July 2023 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-28.
- ^ a b "Sri Lanka name star-studded squad for ICC Men's T20 World Cup 2024". International Cricket Council. 9 May 2024. සම්ප්‍රවේශය 9 May 2024.