Jump to content

2024 ලංකා ප්‍රිමියර් ලීග්

විකිපීඩියා වෙතින්
2024 ලංකා ප්‍රිමියර් ලීග්
කාලය2024 ජූලි 01 – 2024 ජූලි 21
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ක්‍රිකට් තරඟ ආකෘතියවිස්සයි20
සත්කාරකත්වයශ්‍රී ලංකාව
සහභාගීත්වය5
තරඟ24
2023
2025


2024 ලංකා ප්‍රිමියර් ලීග් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර වේ. මෙම තරඟාවලිය 2024 ජූලි 1 සිට ජූලි 21 දක්වා ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට නියමිතය. කණ්ඩායම් පහක් මේ සදහා තරග කිරීමට නියමිත ය.

පසුගිය වර ශූරතාව දිනාගත්තේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමයි. මෙම තරඟාවලිය විශේෂත්වය වන්නේ මෙවර ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමයි.

ප්‍රසාද ලකුණු සටහන[සංස්කරණය]

ලීග් තරඟ වටයේදී එක් කණ්ඩායමකට තරඟ 8 බැගින් ක්‍ර්‍රීඩා කළයුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ලබාගන්නා කණ්ඩායම් 4 අවසන් වටය සඳහා සුදුසුකම් ලබයි.

ස්ථානය කණ්ඩායම තරඟ ජයග්‍රහන පරාජ ජය පැරදුමින් තොර ප්‍රසාද ලකුණු දල ලකුණු වේගය
1 Kandy Falcons 1 1 0 0 2 1.608
2
3
4
5 Dambulla Sixers 1 0 1 0 0 -1.608

ලීග් තරඟ වටය[සංස්කරණය]

1 වන තරඟය
ජූලි 01, 2024
පස්වරු 7:00
(රාත්‍රී)
ලකුණු පුවරුව
Dambulla Sixers
179/4
Kandy Falcons
183/4
කඩුළු 6 කින් Kandy Falcons කණ්ඩායම ජයග්‍රහනය කරනලදී
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය
  • Kandy Falcons පළමුව පන්දු යැවීම තෝරගන්නා ලදී
2 වන තරඟය
ජූලි 02, 2024
පස්වරු 3:00
(දිවා/රාත්‍රී)
Galle Marvels
Jaffna Kings
3 වන තරඟය
ජූලි 02, 2024
පස්වරු 7:00
(රාත්‍රී)
Kandy Falcons
Colombo Strikers