2018 ව්‍යවස්ථා කුමත්‍රණය

විකිපීඩියා වෙතින්

2018 වසරේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ආරම්භවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කර හිටපු ජනපති මහින්ද රාජපක්ශ මහතා නව අගමැති ලෙස 26 වන දින පත්කිරීම නිසාවෙනි.රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුක පිරිසගේ මතය වූයේ හිටපු අගමැති ඉවත් කිරීම සහ පාර්ලිමෙන්තුවේ බහුතරය නොමැති පුද්ගලයෙකු අගමැති කිරීම නිත්‍යානූ කූල නොවන බවයි.

මෙම නිසා 26 වන දින සිට රනිල් වික්‍රමසිංහමහතා සහ ඔහුට සහය දවන පිරිස් අගමැති නිල නිවස වන අරලියගහ මැදුර මූලිකරගනිමින් සිදුවූ නව අගමැති වෙනසට විරුද්ධව සටන් කිරිම ආරම්භ කලහ.[1]ඒ සමගම ජනපති පාර්ලිමේන්තුවේ වාරය අවසන් කිරීමද සිදුකල්ලේය [2]

සැකිල්ල:2018 ශ්‍රි ලංකාවේ සිදුවූ ව්‍යවස්තා අර්බුධය

  1. http://time.com/5437457/sri-lanka-mahinda-rajapaksa-president-crisis/
  2. https://www.aljazeera.com/news/2018/11/sri-lanka-president-reconvene-parliament-rajapaksa-181101053740772.html