Jump to content

2011 අලව්ව දුම්රිය අනතුර

විකිපීඩියා වෙතින්
2011 Alawwa rail accident
Map
විස්තර
දිනයLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
පිහිටුමLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
රටශ්‍රී ලංකාව
ක්‍රියාකරුශ්‍රී ලංකාවේ දුම්රිය සේවය
අනතුරු වර්ගයදුම්රිය එකිනෙක ගැටීම
සංඛ්‍යාන
දුම්රිය2
මරණ5
තුවාලවීම්30 වැඩි පිරිසක්

2011 අලව්ව දුම්රිය අනතුර යනු එම වසරේ සැප්තැම්බර් 17 වන දින, පුද්ගලයින් 5 දෙනෙකුට මරු කැඳවා තවත් 30 කට වැඩි පිරිසකට තුවාල සිදුකල, ශ්‍රී ලංකාවේ අලව්ව දුම්රිය ස්ථානය අසලදී සිදුවූ මගී දුම්රිය දෙකක ඝට්ටනයකි. දුම්රිය ස්ථානය අසල නවතා තුබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය පිටුපසින් පැමිණි මගී දුම්රියක්, නවතා තිබූ නගරාන්තර දුම්රියෙහි වේගයෙන් ගැටීම නිසා මෙම අනතුර සිදුවිය.[1]

වන්දි ලබාදීම

[සංස්කරණය]

මෙම දුම්රිය අනතුරින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින්ගේ පවුල් සඳහා, රජය විසින් වන්දි මුදල් ලබා දීමට පියවර ගත් බව සඳහන් වෙයි.[2]

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=2011_අලව්ව_දුම්රිය_අනතුර&oldid=591089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි