2009 සෝනි එරික්සන් විවෘත ටෙනිස් තරගාවලිය

විකිපීඩියා වෙතින්


2009 සෝනි එරික්සන් විවෘත ටෙනිස් තරගාවලිය(2009 මියාමි මාස්ටර්ස් ලෙසද හැදින්වෙන)යනු 2009 මාර්තු 23 දින සිට අප්‍රේල් 05 දින දක්වා පවත්වන ලද කාන්තා සහ පිරිමි ටෙනිස් තරගාවලියකි.එය මියාමි මාස්ටර්ස් අංගයේ 25 වන සංස්කරණය වූ අතර මියාමි ආසන්නයේ පිහිටි කී බිස්කේන්,ෆ්ලොරීඩා හි Crandon උද්‍යානය ටෙනිස් මධ්‍යස්ථානය එළිමහන් දෘඪ ක්‍රීඩාපිටි වල පැවැත්විණ.මෙම තරගාවලිය 2009 ATP World Tour සහ 2009 WTP Tour වල කොටසක්‌ වූ අතර ATP World Tour Masters 1000 සහ Premier Mandatory අංගයන්හි කොටස් ලෙස පිලිවෙලින් වර්ගීකරණය කරන ලදී.

අවසන් මහා තරගයේ දී නොවැක් ජෝකෝවිච් පරාජයට පත් කරමින් බ්‍රිතාන්‍ය ජාතික ඇන්ඩි මරේ පිරිමි කේවල අංශයේ ශුරතාවය දිනා ගනු ලැබීය.පසුගිය වර ශුරතාවය දිනා ගත් සෙරීනා විලියම්ස් පරාජයට පත් කරමින් බෙලරුස් හි වික්ටෝරියා අසරෙන්කා කාන්තා අංශයේ ශුරතාවය දිනා ගත්තාය. මරේ සහ අස්රෙන්කා මෙම තරගාවලිය ප්‍රථම වතාවට ජයග්‍රහණය කල අතරම තම තමන්ගේ රටවල් වලින් මෙම ජයග්‍රහණය ලබා ගත් පළමුවැන්නන් බවට ද පත්විය. පිරිමි යුගල ඉසව් වලදී මැක්ස් මිරන්යි සහ ඇන්ඩි රාම් විසින් ඈෂ්ලි ෆිෂර් සහ ස්ටෙෆන් ෆස් පරාජයට පත් කරන ලදී. ක්වේටා‍ පෙස්චෙකේ සහ ලීසා රේමන්ඩ් පරාජය කරමින් ස්වෙට්ලනා කුසේන්ට්සෝවා සහ අමිලී මවුරෙස්මෝ විසින් කාන්තා යුගල අංශ ශුරතාවය දිනා ගනු ලැබීය.

තරගාවලිය[සංස්කරණය]

2009 සෝනි එරික්සන් විවෘත ටෙනිස් තරගාවලිය, මියාමි මාස්ටර්ස් තරගාවලියේ 25 වන සංස්කරණය ලෙසින් මියාමි ආසන්නයේ පිහිටි කී බිස්කේන්,ෆ්ලොරීඩා හි Crandon උද්‍යානය ටෙනිස් මධ්‍යස්ථානය ස්ථානයේදී පවත්වන ලදී. [1] මෙම තරගාවලිය ටෙනිස් වෘත්තිකයන්ගේ සම්මේලනය (ATP) සහ කාන්තා ටෙනිස් සම්මේලනය(WTA) විසින් ඒකාබද්ධ ව පවත්වනූ ලැබූ අතර 2009 ATP World Tour සහ 2009 WTP Tour දින දර්ශනයේ කොටසක් ද විය. කාන්තා සහ පිරිමි ඒකල සහ යුගල තරගාවලි පවත්වනු ලැබුවේ Laykold Cushion Plus hard courts වලය.[2] The total prize money for the tournament was US$9,000,000 with $4,500,000 assigned equally to ATP and WTA events. Singles winners received $605,500 each and doubles winning teams received $225,000 each.[3][4]

ATP සහ WTA ඉසව් සදහා සමසමව වෙන් කර තිබූ ඇමරිකානු ඩොලර් 4,500,000 මුදල් එක්ව තරගාවලියේ මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 9,000,000 විය.ඒකල තරගකරුවන් ඇමරිකානු ඩොලර් 605,500 බැගින් ද ජයග්‍රාහී යුගල කණ්ඩායමක් සදහා ඇමරිකානු ඩොලර් 225,000 බැගින් ද බෙදා දෙනු ලැබීය.

තරගාවලිය මාර්තු 23 දින සිට අප්‍රේල් 05 දින දක්වා පැවැත්වූ අතර සුදුසුකම් ලැබීමේ වට මාර්තු 23-24 දිනයන් වලද, ප්‍රධාන වටයේ තරග මාර්තු 25 සිට අප්‍රේල් 05 දක්වා පැවැත්විණ.කාන්තා සහ පිරිමි ඒකල තරග සදහා තරගකරුවන් 96 දෙනෙක් ද,යුගල තරගාවලි සදහා කණ්ඩායම් 32 ක්ද තරගාවලිය සදහා සහභාගී විය. පිරිමි තරගකරුවන් 43 දෙනෙක් සහ කාන්තා තරගකරුවන් 42 දෙදෙනෙක් සුදුසුකම් ලැබීමේ වටයේදී තරග වැදුනේ අවසන් වටයේ එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන 12 සදහාය.[5][6]

ක්‍රීඩකයන්[සංස්කරණය]

ATP rankingsහි පළමු ස්ථාන 47 ලබා සිටි පිරිමි තරගකරුවන් සියල්ලම තරගාවලියට සහභාගී වූ අතර seed අවස්ථාව පිලිවෙලින් රෆායල් නඩාල්, රොජර් ෆෙඩරර්,නොවැක් ජෝකෝවිච් සහ ඇන්ඩි මරේ හට හිමි විය. පසුගිය වර ශුරතාවය දින ගත් නිකෝලයි ඩැවිඩෙන්කෝ පාදයේ ඇති වූ ආබාධයක් නිසා මෙවර සහභාගී නොවීය. [7] with Rafael Nadal seeded first, followed by Roger Federer, Novak Djokovic and Andy Murray.[8] Defending champion Nikolay Davydenko withdrew ahead of the tournament due to a foot injury.[9]රිචර්ඩ් ගැස්කෙව්ට් තරගාවලියේ තරග සදහා සහභාගී වීමට නොලැබුණේ දකුණු උරහිසේ ඇති වූ ආබාධයක් නිසාය. ඔහු වෙනුවට Björn Phau හට තරගාවලියට එක වීමට අවස්ථාව ලැබිණ. [10][11] 12 players progressed from the qualifying draws to the main draw[12] and six players, including Lleyton Hewitt and Marcos Baghdatis, were given wildcard entries.[13] ක්‍රීඩකයන් 12 දෙනෙකු සුදුසුකම් ලැබීමේ වටයෙන් ප්‍රධාන වටයේ තරග සදහා තේරී පත් වූ අතර, Lleyton Hewitt සහ Marcos Baghdatis ඇතුළුව ක්‍රීඩකයන් 8 දෙනෙකුට wildcard අවස්ථාව හිමි විය.

කාන්තා කේවල අංශයෙන් seed අවස්ථාව පිලිවෙලින් පසුගිය වර ශුරතාවය දිනා ගත් සෙරීනා විලියම්ස් සහ තරගාවලිය ආරම්භයේ WTA rankings හි ලකුණු 311 ක් ලබා සිටි Dinara Safina ලබා ගත්හ. [14]2009 BNP Paribas Open තරගාවලියේ යුගල තරග වලින් පසු මෙහි කේවල තරග සදහා සහභාගී වීමට සිටි මාරියා ශරපෝවා දුබල ශාරීරික යෝග්‍යතාවය නිසා තරගාවලියෙන් ඉවත් විය.[9][15] Jelena Dokić, සානියා මිර්සා සහ ඇලෙක්සා ගැල්ච් ඇතුළුව ක්‍රීඩිකාවන් 8 දෙනෙකුට wildcard අවස්ථාව හිමි විය. ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සුදුසුකම් ලැබීමේ වටයෙන් ප්‍රධාන වටයේ තරග සදහා තේරී පත් විය.

යුගල අංශයේ තේරීම් වට වලදී ගියවර පිරිමි ශුරයන් වූ බොබ් සහ මයික් බ්‍රයන් සහ කාරා බ්ලැක් සහ ලිසෙල් හියුබර් (කාන්තා) ප්‍රථම ස්ථානය ලබා ගත්හ.ගියවර කාන්තා ශුරයන් වූ Katarina Srebotnik 2008 දෙසැම්බර් සිදුවූ ආබාධයකින් සුව නොවූ නිසා මෙවර සහභාගී නොවීය. එවර ඇගේ හවුල්කාරිය වූ Ai Sugiyama රුසියානු ජාතික Daniela Hantuchová සමග තරගාවලියට සහභාගී විය. [16][17] Marina ErakovicTiantian Sun සහ Francesca SchiavoneChan Yung-jan හට තරගාවලියෙන් ඉල්ලා අස් වීමට සිදු වූයේ Erakovic සහ Chan ට සිදුවූ ආබාධ නිසාය.[18]

අවස්ථා[සංස්කරණය]

පිරිමි ඒකල[සංස්කරණය]

නොවැක් ජෝකෝවිච් තරගාවලියේ අනු ශුරතාවය දිනා ගත්තේ ය .

seed ක්‍රීඩකයන් හට දෙවැනි වටය සදහා bye අවස්ථාවක් හිමි විය. wildcard තුළින් Marcos Baghdatis සහ Lleyton Hewitt දෙවැනි වටයට සුදුසුකම් ලබද්දී ජර්මානු ජාතික Philipp Kohlschreiber සහ පෙර ලෝක ශ්‍රේණිගත වල 2වන ස්ථානයේ පසු වූ Tommy Haas තරගාවලියෙන් ඉවත් විය.[19] බොහෝ seed ක්‍රීඩකයන් තෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර එහි අටවන ස්ථානයේ පසු වූ Fernando Verdasco ඔහුගේ 200 වන ATP තරග ජයග්‍රහනය වාර්තා කළේය. seed ක්‍රීඩකයන් වූ Ivo Karlović සහ David Nalbandian දෙවැනි වටයෙන් පරාජයට පත් විය. Björn Phau තුන්වන වටයට සුදුසුකම් ලැබුවේ තරගය අතරවාරයේදී සිදු වූ ආබාධයක් නිසා ඔහුගේ ප්‍රතිවාදියා වූ Albert Montañés හට තරගාවලියෙන් ඉල්ලා අස් වූ නිසාය. [11][20]පැය තුනකට ආසන්න කාලයක් පැවති තුන්වන වටයේ තරගයකින් 22වන seed ක්‍රීඩක සහ පෙර ලෝක ශ්‍රේණිගත වල 1වන ස්ථානයේ පසු වූ Marat Safin පරාජයට පත් කරමින් ප්‍රංශ ජාතික Gaël Monfils ජය ලැබීය.තුන්වන වටයේ තරගයෙන් Tommy Robredo පරාජය කෙරූ Taylor Dent ඔහුගේ ජයග්‍රාහී මාවත තහවුරු කර ගත්තේය. සිවුවන වටයේ තරග වලට පැමිණීමේදී ඉහළ seed ක්‍රීඩකයන් වූ James Blake සහ Fernando González පරාජයට පත් කිරීමට චෙක් ජාතික Tomáš Berdych සහ Radek Štěpánek සමත් විය.[21][22][23]

සිවුවන වටයේ තරගයේදී Stanislas Wawrinka කරට කර තරගයකින් පසුව පරාජයට පත් කිරීමට ප්‍රථම seed ක්‍රීඩක රෆායල් නඩාල් සමත් වුයේ සෑම සැසියකම tiebreak අවස්ථාවට මුහුනදෙම්නි. දෙවන seed ක්‍රීඩක රොජර් ෆෙඩරර් සිවුවන වටයේ තරගයේදී Dent පරාජයට පත් කරමින්, අර්ධ අවසන් පූර්ව වටයේදී Gaël Monfilsව සැසි දෙකකින් පරාජය කළ ඔහුගේ දිගුකාලීන පසමිතුරු Andy Roddick හමුවිය. නොවැක් ජෝකෝවිච්, ඇන්ඩි මරේ, Juan Martín del Potro, Verdasco සහ Jo-Wilfried Tsonga අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. [24][25][26] අර්ධ අවසන් පූර්ව වටයේදී රෆායල් නඩාල් ත්‍රිත්ව සැසි තරගයකින් පසුව පරාජයට පත් කරමින් තම ප්‍රථම ATP Masters අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලැබීමට Del Potro සමත් විය. Del Potro දෙවන සැසිය පරාජයට පත් වුවත් අවසාන සැසියේ tiebreak අවස්ථාව ජය ගත්තේය. දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී මරේ, Verdasco හමුවූයේ 2009 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සිවුවන වටයේ තරගය නැවත සිහිපත් කරමිනි. [27][28] Federer defeated Roddick while Djokovic moved past Tsonga to advance to the semifinals.[29][30] දෙවන සැසිය අතරවාරයේදී ආබාධයට ලක්වූ Verdasco ට තරගාවලිය අතහැර දැමීමට සිදුවිය. ෆෙඩරර් සහ ජෝකෝවිච් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පිලිවෙලින් Roddick සහ Tsonga පරාජය කරමින්ය. පළමු අවසන් පූර්ව තරගයේදී ජෝකෝවිච්,ෆෙඩරර් පරාජය කළේ පළමු සැසිය පරාජය වීමෙන් පසුවය.දෙවන අවසන් පූර්ව තරගයේදී del Potro පරාජය කළ මරේ තම දෙවන Masters final සදහා ඉඩ ප්‍රස්ථාව ලබා ගත්තේය.[31] Murray edged past del Potro in the second semifinal to enter his second straight Masters final. Murray faltered in the second set of the match conceding two service breaks. However he recovered in the final set, gaining an early break of serve, to win the match.[32][33]

කාන්තා ඒකල[සංස්කරණය]

වික්ටෝරියා අසරෙන්කා ශුරතාවය දිනා ගත්තාය.

seed ක්‍රීඩිකාවන් හට දෙවැනි වටය සදහා bye අවස්ථාවක් හිමි විය.seed ක්‍රීඩිකාවන් සත් දෙනෙක් දෙවන වටයෙන් ඉවත් විය. තෙවන seed ක්‍රීඩිකා Jelena Janković,Gisela Dulko හට පරාජය වූ අතර අටවන seed ක්‍රීඩිකා Marion Bartoli,Anastasiya Yakimova හමුවේ පරාජය විය.[34][35][36] දෙවන seed ක්‍රීඩිකා Dinara Safina, Vera Zvonareva සහ Ana Ivanovic යන seed ක්‍රීඩිකාවන් තෙවන වටයෙන් ඉවත් විය. [23][37] තෙවරක් මෙම ශුරතාවය දිනා සිටි සහ පස්වන seed ක්‍රීඩිකා Venus Williams,Agnieszka Radwańska හමුවේ තියුණු ජයක් ලැබිය. අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට Li Na සහ Ekaterina Makarova අතර පැවති තරගයෙන් Li Na තියුණු ජයක් ලැබුවාය.[38]

ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරගයේදී Svetlana Kuznetsova, Caroline Wozniacki පරාජය කළා ය. දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදී Victoria Azarenka,Samantha Stosur පරාජය කරනු ලැබීය. [26][39]විලියම් සහෝදරියන් වන සෙරීනා සහ වීනස් දෙවන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පිලිවෙලින් Li Na සහ Iveta Benešová පරාජය කරමිනි. [40][41]විලියම් සහෝදරියන් 19 වතාවක් මීට පෙර තරග වලදී හමුවී ඇති අතර,තරග ඉතිහාසයේ 10-9 ක් ලෙස වීනස් ඉදිරියෙන් සිටියාය. මෙවර සෙරීනා තියුනු ජයක් ලැබීය.දෙවන අවසන් පූර්ව තරගයේ දී Azarenka,Kuznetsova පරාජය කළාය.[42][43]

සෙරීනා සහ Azarenka මීට පෙර තරග වලදී 46 වතාවක් ද අවසන් තරග 7 කද හමුවී ඇත. අවසන් තරගය Azarenka තම පාලනයට ගත් අතර, සෙරීනා පාදයේ ආබාධයකින් පෙලිණ. Azarenka තරගය ජය ගත් අතර තමන් තරගයේ නොඉවසිලිමත් වූ බව ඇය ප්‍රකාශ කළාය. සෙරීනා තමන් හට වමට දිවීමට අපහසු වුවත් තම උපරිම උත්සාහයෙන් ක්‍රීඩා කල බව පැවසුවාය.[44][45]

පිරිමි යුගළ[සංස්කරණය]

පළමු වටයේ තරග සදහා seed කණ්ඩායම් හතරක් ඉවත් කරන ලදී.Daniel Nestor සහ Nenad Zimonjić ඉහළම ශ්‍රේනිගතකිරීම් වල සිටියද Nicolás Almagroසහ David Ferrer හමුවේ පරාජය විය. තෙවන seed කණ්ඩායම වූ Mahesh Bhupathi සහ Mark Knowles,ප්‍රංශ ජාතික Julien Benneteau සහ Jo-Wilfried Tsonga ට පරාජය විය. තෙවන වටයේදී ද Rik de Voest සහ Bobby Reynolds පරාජය කරමින් Bennetau සහ Tsonga ඉදිරියට පැමිණියහ. Almagro සහ Ferrer පරාජය කරමින් Julian Knowle සහ Jürgen Melzer ඊළග වටයට සුදුසුකම් ලැබුහ. අර්ධ අවසන් පූර්ව තරගයේදී ප්‍රතිමළුන් ලෙස හමු වීමට seed කණ්ඩායම් වූ Bob Bryan- Mike Bryan සහ Bruno Soares- Kevin Ullyett හට හැකි විය. දෙවන සැසි තරගයකින් අවසන් පූර්ව තරගයට පැමිණීමට Bryan සහෝදරයන්ට හැකි විය. අවසන් පූර්ව තරගයට Ashley Fisher-Stephen Huss, Knowle-Melzer සහMax Mirnyi-Andy Ram සුදුසුකම් ලැබූහ.

Bryan සහෝදරයන් Fisher සහ Huss හමුවේ ප්‍රථම අවසන් පූර්ව තරගයේදී පරාජය වූහ. Mirnyi සහ Ram, Knowle සහ Melzer ට එරෙහිව තියුණු ජයක් ලැබුහ.අවසන් තරගයේදී පළමු සැසිය Fisher සහ Huss tiebreak අවස්ථාවෙන් ජයග්‍රහණය කළද,Mirnyi සහ Ram තෙවැනි සැසියෙන් තම ජයග්‍රහණය සනිටුහන් කලහ.[46]

කාන්තා යුගළ[සංස්කරණය]

ස්වෙට්ලනා කුසේන්ට්සෝවා සහ අමිලී මවුරෙස්මෝ විසින් කාන්තා යුගල අංශ ශුරතාවය දිනා ගනු ලැබී ය.

පළමු වටයෙන් ඉවත් වූ එකම seed කණ්ඩායම වූයේ wildcard හරහා පැමිණි Petra Martić සහ Coco Vandeweghe හමුවේ පරාජය වූ Daniela Hantuchová සහ Ai Sugiyama ය.[18] තවද ඉහළ තලයේ සිටි seed කණ්ඩායමක් වූ Cara Black සහ Liezel Huber දෙවැනි වටයේ දී පරාජය කිරීමට wildcard හරහා පැමිණි Svetlana Kuznetsova සහ Amélie Mauresmo හැකි විය. අටවෙනි seed කණ්ඩායම වූ Maria Kirilenko සහ Flavia Pennetta පරදන්නට Chuang Chia-jung සහ Sania Mirza සමත් විය. [47] අවසන් පූර්ව තරග සදහා Chuang සහ Mirza,Kuznetsova සහ Mauresmo, Anna-Lena Grönefeld සහ Patty Schnyder, සහ Květa Peschke සහ Lisa Raymond.[48]


Kuznetsova සහ Mauresmo,Grönefeld සහ Schnyder පරාජය කරමින් තුන්වන වරටත් අවසන් තරගයකට සහභාගී වීමේ භාග්‍යය ලබා ගත්හ. Peschke සහ Raymond,Chuang සහ Mirza පරාජය කරමින් අවසන් තරගයට එක් වූහ.Kuznetsova සහ Mauresmo,Peschke සහ Raymond පරාජය කරමින් ශුරතාවය දිනා ගත්හ.[49] Kuznetsova and Mauresmo continued their winning streak in the final, defeating Peschke and Raymond. The title was Kuznetsova's 14th, Mauresmo's third and their second as a team.[50]

ප්‍රේක්ෂකයන්[සංස්කරණය]

ප්‍රචාරය[සංස්කරණය]

තරගාවලිය ලොව පුර රුපවාහිනී නාලිකා හරහා ප්‍රචාරය විය. බ්‍රිතාන්‍ය රූපවාහිනී මධ්‍යස්ථානයේ Sky Sports තරගාවලිය ප්‍රචාරය කිරීමේ මූලික අයිතිය දැරීය. අමෙරිකාවේ CBS නාලිකාව කාන්තා සහ පිරිමි අවසන් තරග ප්‍රචාරය කළේය.පැය 44 කට ආසන්න කාලයක සජීවී විකාශයන් ඉදිරිපත් කරන ලදී. මෙම තරගාවලිය ලොව පුරා මිලියන 153 ජනතාවක් පැය 2000 කට ආසන්න කාලයක් කරන ලදී.[51][52]

පැමිණීම[සංස්කරණය]

දින 12ක් පුරා පැවති සැසි 22 ක් සදහා 293,228 ජනතාවක් සහභාගී වූ බව සංවිධායකයන් පවසයි.මෙය තරගාවලියක් සදහා වැඩිම ප්‍රේක්ෂකයන් රැස් වූ දෙවන අවස්ථාව වන අතර සැසි 4ක සියලුම ටිකට් අලෙවි විය.

සබැදුම[සංස්කරණය]

  1. "Another Banner Year For The Sony Ericsson Open". Sony Ericsson Open. 14 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-16. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)[භින්න වූ සබැඳිය]
  2. "2009 Sony Ericsson Open: Tourney Info: Fact Sheet". Sony Ericsson Open. 29 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-16. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. "Prize Money". Sony Ericsson Open. 22 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-18. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  4. "Tennis – ATP World Tour – Tournaments – Sony Ericsson Open". ATP World Tour. ATP Tour Inc. සම්ප්‍රවේශය 2009-05-18.
  5. "Sony Ericsson Open Announces Qualifying Field". Sony Ericsson Open. 6 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-16. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)[භින්න වූ සබැඳිය]
  6. "2009 Sony Ericsson Open Player Fields Announced" (singles fields බසින්). Sony Ericsson Open. 4 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-17. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: unrecognized language (link)[භින්න වූ සබැඳිය]
  7. "2009 Sony Ericsson Open: Players". Sony Ericsson Open. සම්ප්‍රවේශය 2009-07-28.
  8. "Sony Ericsson Open-Men Draw Singles" (PDF). Sony Ericsson Open. 19 April 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-17. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)[භින්න වූ සබැඳිය]
  9. 9.0 9.1 "Sharapova withdraws from Sony Ericsson". Fox Sports. MSN. 2009-03-20. සම්ප්‍රවේශය 2009-07-27.
  10. "Tennis – ATP – Miami – Gasquet renonce" (French බසින්). L'Equipe. 2009-03-28. 2009-05-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-17. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: unrecognized language (link)
  11. 11.0 11.1 "Nadal Leads Spanish Foursome Along With Murray Into Third Round". atpworldtour.com. Association of Tennis Professionals. 2009-03-28. 2009-08-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-27. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Saturday" defined multiple times with different content
  12. "Americans Dent, Craybas Qualify Into Main Draw". Sony Ericsson Open. 31 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-17. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)[භින්න වූ සබැඳිය]
  13. "Sony Ericsson Open Announces Wildcards". Sony Ericsson Open. 13 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-17. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)[භින්න වූ සබැඳිය]
  14. "Serena Seeks Sixth Miami Title as Dinara Threatens". Sony Ericssson WTA Tour. WTA Tour Inc. 2009-03-24. සම්ප්‍රවේශය 2009-06-01.
  15. "Sharapova puts off singles return". BBC Sport. BBC. 2009-03-22. සම්ප්‍රවේශය 2009-05-18.
  16. "2009 Sony Ericsson Open Doubles Player Field Announced". Sony Ericsson Open. 19 May 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-18. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)[භින්න වූ සබැඳිය]
  17. "Black, Huber Look to Rebound in Miami". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-25. සම්ප්‍රවේශය 2009-06-01.
  18. 18.0 18.1 "Most Seeds Reign Supreme in Miami Doubles". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-30. සම්ප්‍රවේශය 2009-06-01.
  19. "Keothavong makes early Miami exit". BBC Sport. BBC. 2009-03-25. සම්ප්‍රවේශය 2009-05-21.
  20. "Federer overpowers qualifier Kim". BBC Sport. BBC. 2009-03-28. සම්ප්‍රවේශය 2009-05-21.
  21. "Nadal, Del Potro, Troicki advance to Fourth Round in straight sets". atpworldtour.com. Association of Tennis Professionals. 2009-03-30. සම්ප්‍රවේශය 2009-07-27.
  22. "Roddick Passes Tursunov Test; Monfils Saves 2 M.P." atpworldtour.com. Association of Tennis Professionals. 2009-03-29. සම්ප්‍රවේශය 2009-07-27.
  23. 23.0 23.1 "Safina & Ivanovic in shock exits". BBC Sport. BBC. 2009-03-29. සම්ප්‍රවේශය 2009-05-21.
  24. "Nadal Battles Past Wawrinka; Murray Looks For Vengeance". atpworldtour.com. Association of Tennis Professionals. 2009-03-31. 2009-08-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-27. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  25. "Federer, Roddick Ready For Miami Rematch". atpworldtour.com. Association of Tennis Professionals. 2009-03-31. සම්ප්‍රවේශය 2009-07-27.
  26. 26.0 26.1 "Murray eases into Miami quarters". BBC Sport. BBC. 2009-04-01. සම්ප්‍රවේශය 2009-05-21.
  27. "Del Potro Digs Deep To Derail Nadal; Murray Eases Into SFs". ATP World Tour. ATP Tour Inc. 2009-04-02. සම්ප්‍රවේශය 2009-05-19.
  28. "Murray marches on but Nadal loses". BBC Sport. BBC. 2009-04-03. 2009-04-05 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-05-21. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  29. "Federer Edges Past Roddick; Djokovic Solves Tsonga Riddle". atpworldtour.com. Association of Tennis Professionals. 2009-04-01. සම්ප්‍රවේශය 2009-07-27.
  30. "Federer edges to win over Roddick". BBC Sport. BBC. 2009-04-02. 2009-04-07 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-05-21. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  31. Hodgkinson, Mark (2009-04-03). "Roger Federer loses his cool in semi-final defeat to Novak Djokovic". Telegraph. Telegraph Publishing Group. සම්ප්‍රවේශය 2009-05-19.
  32. Hodgkinson, Mark (2009-04-03). "Andy Murray to face Novak Djokovic in Miami Masters final". Telegraph. Telegraph Publishing Group. සම්ප්‍රවේශය 2009-07-27.
  33. Newbery, Piers (2009-04-04). "Brilliant Murray into Miami final". BBC Sport. BBC. 2009-04-07 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-05-21. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  34. "Mauresmo Joins Winning Seeds in Miami". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-27. සම්ප්‍රවේශය 2009-06-01.
  35. "Dulko Stuns Janković in Miami Opener". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-28. සම්ප්‍රවේශය 2009-06-01.
  36. "Murray battles through in Miami". BBC Sport. BBC. 2009-03-28. සම්ප්‍රවේශය 2009-05-21.
  37. "Inspired Stosur Ousts Safina From Miami". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-29. සම්ප්‍රවේශය 2009-06-01.
  38. "Miami Quarters Take Shape". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-30. සම්ප්‍රවේශය 2009-06-01.
  39. "Svetlana Storms Into Miami Semis". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-31. සම්ප්‍රවේශය 2009-06-01.
  40. "Venus, Serena Set Up Miami SF Date". Sony Ericssson WTA Tour. WTA Tour Inc. 2009-04-01. සම්ප්‍රවේශය 2009-06-01.
  41. "Williams sisters to meet in semis". BBC Sport. BBC. 2009-04-02. 2009-04-08 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-05-21. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  42. "Azarenka, Serena To Meet In Miami Final". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-04-02. සම්ප්‍රවේශය 2009-06-01.
  43. "Serena beats Venus to reach final". BBC Sport. BBC. 2009-04-03. 2009-04-05 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-05-21. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  44. "A Star Is Born: Azarenka Wins in Miami". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-04-04. 11 June 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-06-01. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  45. Newbery, Piers (2009-04-04). "Azarenka sees off Serena in final". BBC Sport. BBC. 2009-04-10 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-05-21. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  46. "Mirnyi-Ram Rally To Capture Sony Ericsson Open Doubles Title". ATP World Tour. ATP Tour Inc. සම්ප්‍රවේශය 2009-05-21.
  47. "Kuznetsova, Mauresmo Pull Off Upset in Miami". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-03-31. සම්ප්‍රවේශය 2009-06-01.
  48. "Three Seeded Teams Eliminated in Miami". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-04-01. සම්ප්‍රවේශය 2009-06-01.
  49. "Kuznetsova, Mauresmo Make Miami Final". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-04-03. සම්ප්‍රවේශය 2009-06-01.
  50. "Kuznetsova, Mauresmo Surprise Winners in Miami". Sony Ericsson WTA Tour. WTA Tour Inc. 2009-04-06. 10 June 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-06-01. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  51. "Two domestic networks to broadcast 37 hours of live tennis coverage". sonyericssonopen.com. Sony Ericsson. 2009-08-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 July 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  52. "Another banner year for the Sony Ericsson Open". sonyericssonopen.com. Sony Ericsson. 15 June 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 July 2009. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)[භින්න වූ සබැඳිය]

බාහිර සබැදි[සංස්කරණය]

ඛණ්ඩාංක: 25°42′29″N 80°09′32″W / 25.70806°N 80.15889°W / 25.70806; -80.15889