1987 ක්‍රිකට් ලෝක කුසලාන සංචිත

විකිපීඩියා වෙතින්

මෙය 1987 ඔක්තෝබර් 9 සිට 1987 නොවැම්බර් 8 දක්වා ඉන්දියාවේ සහ පකිස්ථානයේ පැවති 1987 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී තම රට නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවකි. 1987 ක්‍රිකට් ලෝක කුසලානයේ වයස්ගතම ක්‍රීඩකයා වූයේ සිම්බාබ්වේ ජාතික ජෝන් ට්‍රයිකොස් (40) වන අතර ලාබාලතම ක්‍රීඩකයා වූයේ පාකිස්තානයේ ඉජාස් අහමඩ් (19) ය.

ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව එංගලන්තය එංගලන්තය ඉන්දියාව ඉන්දියාව New Zealand නවසීලන්තය
පුහුණුකරුඕස්ට්‍රේලියාව බොබ් සිම්සන් පුහුණුකරුඑංගලන්තය මිකී ස්ටුවර්ට් පුහුණුකරුඉන්දියාව පීආර් මන් සිං
  • ඇලන් බෝඩර් (නා)
  • ඩේවිඩ් බූන්
  • ග්‍රෙග් ඩයර් (කරැ)
  • ඩීන් ජෝන්ස්
  • ජෙෆ් මාෂ්
  • ටිම් මැයි
  • ක්‍රේග් මැක්ඩර්මොට්
  • ටොම් මූඩි
  • සයිමන් ඕ'ඩොනල්
  • බෲස් රීඩ්
  • පීටර් ටේලර්
  • මයික් වෙලේටා
  • ස්ටීව් වෝ
  • ඇන්ඩෲ සීසර්ස්
  • මයික් ගැටිං (නා)
  • බිල් ඇතේ
  • ක්‍රිස් බ්‍රෝඩ්
  • පිලිප් ඩෙෆ්‍රීටාස්
  • පෝල් ඩවුන්ටන් (කරැ)
  • ජෝන් එම්බුරි
  • නීල් ෆොස්ටර්
  • ග්‍රැහැම් ගූච්
  • එඩී හෙමිංස්
  • ඇලන් ලැම්බ්
  • ඩෙරෙක් ප්‍රින්ගල්
  • ටිම් රොබින්සන්
  • ග්ලැඩ්ස්ටෝන් ස්මෝල්
  • කපිල් දේව් (නා)
  • මොහොමඩ් අසාරුදීන්
  • රොජර් බිනී
  • සුනිල් ගවස්කාර්
  • මනීන්දර් සිං
  • කිරන් මෝර් (කරැ)
  • චන්ද්‍රකාන්ත පණ්ඩිත්
  • මනෝජ් ප්‍රභාකර්
  • චේතන් ෂර්මා
  • රවී ශාස්ත්‍රි
  • නව්ජෝත් සිං සිද්ධු
  • ලක්ෂ්මන් සිවරාමක්‍රිෂ්ණන්
  • ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත්
  • දිලිප් වෙන්ග්සර්කාර් (උප)
  • ජෙෆ් ක්‍රෝ (නා)
  • ස්ටීවන් බුක්
  • ජෝන් බ්‍රේස්වෙල්
  • එවන් චැට්ෆීල්ඩ්
  • මාටින් ක්‍රෝ
  • ෆිල් හෝන්
  • ඇන්ඩෲ ජෝන්ස්
  • ඩැනී මොරිසන්
  • දීපක් පටෙල්
  • කෙන් රදර්ෆර්ඩ්
  • ඉයන් ස්මිත් (කරැ)
  • මාටින් ස්නෙඩන්
  • විලී වොට්සන්
  • ජෝන් රයිට්
පකිස්ථානය පකිස්ථානය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් බ. ඉ. කොදෙව් සිම්බාබ්වේ සිම්බාබ්වේ
  • ඉම්රාන් ඛාන් (නා)
  • අබ්දුල් කදීර්
  • ඉජාස් අහමඩ්
  • ජාවෙඩ් මියන්ඩාඩ්
  • මන්සූර් අක්තාර්
  • මන්සූර් එලාහි
  • මුදසාර් නසාර්
  • රමීස් රාජා
  • සලීම් ජෆාර්
  • සලීම් මලික්
  • සලීම් යූසුෆ් (කරැ)
  • ෂොයිබ් මොහොමඩ්
  • තවුසීෆ් අහමඩ්
  • වසීම් අක්‍රම්
  • දුලිප් මෙන්ඩිස් (නා)
  • දොන් අනුරසිරි
  • අශාන්ත ද මෙල්
  • අරවින්ද ද සිල්වා
  • රෝයි ඩයස්
  • අසංක ගුරුසිංහ
  • ශ්‍රීධරන් ජෙගනාදන්
  • විනෝදෙන් ජෝන්
  • බ්‍රෙන්ඩන් කුරුප්පු (කරැ)
  • රන්ජන් මඩුගල්ල
  • රොෂාන් මහානාම
  • අර්ජුන රණතුංග
  • රුමේෂ් රත්නායක
  • රවී රත්නායක
  • විව් රිචඩ්ස් (නා)
  • එල්ඩින් බැප්ටිස්ට්
  • වින්ස්ටන් බෙන්ජමින්
  • කාර්ලිස්ල් බෙස්ට්
  • ජෙෆ් ඩුජොන් (කරැ)
  • රොජර් හාපර්
  • ඩෙස්මන්ඩ් හේන්ස්
  • කාල් හූපර්
  • ගස් ලොජි
  • පැට්රික් පැටර්සන්
  • රිචී රිචඩ්සන්
  • ෆිල් සිමන්ස්
  • කෝට්නි වොල්ෂ්
  • ජෝන් ට්‍රයිකොස් (නා)
  • කෙවින් ආර්නොට්
  • එඩෝ බ්‍රැන්ඩස්
  • රොබින් බ‍්‍රවුන්
  • ඉයන් බුචර්ට්
  • කෙවින් කරන්
  • ඩේවිඩ් හූටන් (කරැ)
  • මැල්කම් ජාවිස්
  • බාබු මේමන්
  • ග්‍රාන්ට් පැටර්සන්
  • ඇන්ඩෘ පයික්‍රොෆ්ට්
  • පීටර් රෝසන්
  • අලි ෂා
  • ඇන්ඩි වොලර්