1886 අංක 4 දරණ නිවාඩු ආඥාපනත් කෙටුම්පත

විකිපීඩියා වෙතින්

ක්‍රි.ව. 1886 ජනවාරි 15දා බ්‍රිතාන්‍ය ලංකාවේ ව්‍යවස්ථාදායක මන්ත්‍රන සභාවේ විවාදයට ගත් ආඥාපනත් කෙටුම්පතකි. මෙම ආඥාපනත් කෙටුම්පත ඡන්ද විමසීමට ලක්කල බවට හෝ ආඥාපනතක් බවට පත්වූ බවට සාධක නැත. එනමුත් මෙහි අඩංගුව තිබූ යෝජනා ගැසට් කර ක්‍රියාත්මක කෙරිනි.