Jump to content

139

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස
දශක: 100ගණන්  110ගණන්  120ගණන්  – 130ගණන් –  140ගණන්  150ගණන්  160ගණන්
වසර: 136 137 138 – 139 – 140 141 142

වසර 139 (CXXXIX) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, හඩ්රියනුස්ගේ සහ ප්‍රේසින්ස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 892 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 139 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=139&oldid=394143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි