ෆීෆා
Appearance
ආදර්ශ පාඨය | ක්‍රීඩාව වෙනුවෙන්. ලෝකය වෙනුවෙන් |
---|---|
සංස්ථාපනය | මැයි 21, 1904 |
වර්ගය | ක්‍රීඩා සම්මේලනය |
මූලස්ථානය | සූරිච්, ස්විට්සර්ලන්තය |
Membership | 208 ජාතික සම්මේලනයන් |
නිල භාෂා | ඉංග්‍රීසි , ප්‍රංශ , ජර්මන් , ස්පාඤ්ඤ , [1] |
සෙප් බ්ලැටර් | |
වෙබ් අඩවිය | www.fifa.com |
Note 20,000 |
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පොදුවේ හඳුන්වනු ලබන්නේ එහි මුල් අකුරුවල එකතුවෙනි. මෙය පාපන්දු ක්‍රීඩාව පාලනය කරනු ලබන අන්තර් ජාතික ආයතනයයි. එහි ප්‍රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ සුරිච්හි පිහිටා ඇත. එහි වර්තමාන සභාපතිවරයා වන්නේ ජෝශප් බ්ලැටර්ය. මෙහි වගකීම වන්නේ ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා තරඟ සංවිධානය සහ එම කටයුතු පාලනය කිරීමයි. 1930 වර්ෂයේ සිට ආරම්භ කරන ලද ලෝක පාපන්දු කුසලානය සංවිධානය මේ අතරින් කැපී පෙනේ.
මෙහි සාමාජිකත්වය දරන සංගම් 208 ක් වේ. මෙය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට වඩා 16 කින් වැඩි සංඛ්‍යාවක් වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයට වඩා තුනකින් වැඩි ප්‍රමාණයකි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ http://www.fifa.com/mm/document/affederation/federation/01/24/fifastatuten2009_e.pdf FIFA Statutes Aug 2009 see 8:1. අරාබි, රුසියන් සහ පෘතුගීසි යනු මහාසභාව සඳහා අමතර භාෂාවන් වේ. ගැටළු ඇතිවූ විට, ඉංග්‍රීසි භාෂා ලේඛනයන් ප්‍රාධිකාරි ලෙසින් සැලකේ.