Jump to content

සාකච්ඡාව:ෆිඩෙල් කැස්ත්‍රෝ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 3කට පෙර by Lee in topic නම

නම

[සංස්කරණය]

නමේ උච්චාරණය හරිද? --Lee (talk) 01:42, 29 නොවැම්බර් 2016 (යූටීසී)Reply

ඉංග්‍රීසි භාෂාවෙන් ෆිඩෙල් කස්ට්‍රෝ වගේ තමයි උච්චාරණය තියෙන්නේ. ස්පාඥ්ඥ භාෂාවෙන් ෆිදෙල් කස්ත්‍රෝ විදිහට කියනවා. (මීට අනූව) බහුල සිංහල වහරේදී මෙම නමේ උච්චාරණය වෙනස් විය හැකියි.--L Manju (talk) 10:43, 29 නොවැම්බර් 2016 (යූටීසී)Reply
අපට වැඩිය ලඟ ස්පාඥ්ඥ උච්චාරණය නේද? "Mary" කියන එක සුද්දාට "මේරී" උනාට අපට "මරියතුමිය" නේද? ඒක ස්පාඥ්ඥ "María" එහෙමත් නැත්නම් "මරියා" කියන එකට නේද වඩා ලඟ? Lee (talk) 07:51, 10 නොවැම්බර් 2022 (යූටීසී)Reply