හෝමර් සිම්ප්සන්
Appearance
| ද සිම්ප්සන්ස් චරිතය | |
|---|---|
| හෝමර් ජේ සිම්ප්සන් | |
| ස්ත්‍රි/පුරුෂ බව | පුරුෂ |
| වෘත්තිය | ස්ප්‍රිංෆීල්ඩ් න්‍යෂ්ටික බලාගාරයෙහි නිරාපද පරික්ෂක |
| ඥාතීන් | බිරිඳ: මාර්ජ් දරුවෝ: බාර්ට්, ලීසා සහ මැගී දෙමව්පියෝ: ඒබ්‍රැහම් සහ මෝනා අඩ-සොහොයුරු: හර්බ් පවල් (මෙයද බලන්න: සිම්ප්සන් පවුල) |
| හඞ නළු | ඩෑන් කැස්ටලැනැටා |
| පළමු ප්‍රාදර්භාවය | |
| ඔල්මන් ක්‍රය පූර්වය | "ගුඩ් නයිට්" (1987) |
| ද සිම්ප්සන්ස් | "සිම්ප්සන්ස් රෝස්ටිං ඔන් ඇන් ඕපන් ෆයර්" (1989) |
හෝමර් ජේ සිම්ප්සන් යනු අපිනාමික පවුලේ ගෘහපති ලෙසින්, සජීවිකෘත ද සිම්ප්සන්ස් නම් රූපවාහිනී වැඩසටහන් මාලාවෙහි පෙනී සිටින ප්‍රබන්ධාත්මක ප්‍රධාන චරිතයකි.